සමන්එළිය විදුහල් භූමියේ පැණි වරකා පැළ දහසක් රෝපණය කෙරේ
ජාත්‍යන්තර තෙත්බිම් දිනයට සමගාමීව සහ හෙල්පින් නුවරඑළිය වැඩසටහන යටතේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් මස්කෙළිය සමන්එළිය විදුහල් භූමියේ පැණි වරකා පැළ දහසක් රෝපණය කිරීමේ වැඩසටහනක් ඉකුත් 02 වැනි දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පාසල් පරිශ්‍රයේදී සිදු කෙරිණ. මාවුස්සාකැලේ ජල…