අනුර කුමාර දිසානායක හා ඉන්දීය විදේශ ඇමති අතර නිල හමුවක්
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය S. ජයශංකර් අතර නිල හමුවක් සිදුව තිබෙනවා. සිය X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කරන්නේ, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හමුවීමට ලැබීම සතුටක්…