සනත් නිශාන්තගේ මරණය සැක සහිත බවට බිරිඳගෙන් CIDයට පැමිණිල්ලක්
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිඳ වන නීතිඥ චමරි ප්‍රියංකා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා. හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණයේ සැක සහිත තැන් ඇති බවයි ඇය සිය පැමිණිල්ල මඟින් පෙන්වා දෙන්නේ. ඒ අනුව එම සැක සහිත…