ජනපති සහ ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යවරිය අතර හමුවක්
ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වැනි ඉන්දීය සාගර සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොන්ග් (Penny Wong) මහත්මිය අතර හමුවක් (09) පෙරවරුවේ සිදු විය. ඕස්ට්‍රේලියානු රජය වෙනුවෙන් මෙහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාව ගෞරවයෙන් පිළිගත් ඕස්ට්‍රේලියානු…