පෙම්වතිය පිටුපෑවැයි රේල්ලුවට ගෙල තියලා
ගැහැනු ළමයෙකු සම්බන්ධව ඇතිවූ ආරවුලක් දුර දිග යාමෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි වයස අවුරුදු 20ක සිසුවෙකු 10 වෙනි දා දුම්රියට ගෙල තබා සියදිවි නසා ගත්තේ යැයි කියන සිද්ධියක් මීගමුව රෝහලේ සහ නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරිජයන්ද වික්‍රමරත්න…