පියුමා ලංකාවට රැගෙන එයි
සලිඳු මල්ෂික හෙවත් කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයා අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා. ඒ අනුව පියුම් හස්තික හෙවත් පියුමා නමැති සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් අද (15) අලුයම ඩුබායි සිට ශ්‍රී ලංකාවට රැගෙනවිත්…