Category Local News

ශිෂ්‍ය භට බළ­කායේ පුහු­ණුව ලබන අයෙක් සමා­ජ­යට වැඩ­දායී විදි­යට ජීවත් වෙනවා-වැඩ බලන පොලි­ස්පති ප්‍රියන්ත වීර­සූ­රිය කළු­තර දී කියයි

“ශිෂ්‍ය භට බළ­කායේ පුහු­ණුව ලබන අයෙක්, තමා ජීව­ත්වන සමා­ජ­යට ගෞර­ව­යක් ලබා­දෙ­මින් සමා­ජ­යට වැඩ­දායී පුද්ග­ල­යකු ලෙස ජීවත් වෙනවා. පොලිස් ශිෂ්‍ය භට බළ­කායේ අර­මුණ වින­ය­ග­රුක සමා­ජ­යක් බිහි කිරීම යැයි වැඩ බලන පොලි­ස්පති ප්‍රියන්ත වීර­සූ­රිය මහතා පෙරේදා (24) කළු­තර දී ප්‍රකාශ කළේය. ඒ…

විදෙස් සංචා­ර­ක­යන් පිරුණු දඹු­ල්ලට දැඩි ආර­ක්ෂා­වක්-හදිසි සෝදිසි කිරීම්

විදේ­ශීය සංචා­ර­ක­යන්ගේ පැමි­ණීමේ ශීඝ්‍ර වර්ධ­න­යත් සමඟ දඹුල්ල නග­රයේ සහ දඹුල්ල අවට සංචා­ර­ක­යන් ගැව­සෙන ප්‍රදේ­ශ­වල ඊයේ (25) අලු­යම සිට දැඩි ආර­ක්ෂක වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කළ බව මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී රෝහණ ගමගේ මහතා පැව­සීය. පසු­ගිය දින කිහි­ප­යට සාපේ­ක්ෂව රංගිරි දඹුලු රජ­මහා විහා­ර­ස්ථා­නය…

තිහි­ලි­වෙ­ට්ටයි ගම්වැ­සි­යන්ට සහ­නා­ධාර ….

කිරාන්හි දුෂ්කර ගම්මා­න­යක් වන තිහි­ලි­වෙ­ට්ටයි ගම්වා­සීන්ට සහ­නා­ධාර ලබා­දීම ඉණෛන්ද කරං­ගල් සංවි­ධා­නය මගින් පසු­ගි­යදා සිදු කෙරිණි. පානීය ජලය, විදු­ලිය, ප්‍රවා­හන පහ­සු­කම් මෙන්ම රැකියා අවස්ථා නැති, වන අලි තර්ජ­න­යට ලක්ව සිටින මේ ග්‍රාමයේ පවු­ල්ව­ලට වියළි ආහාර ද්‍රව්‍ය ලබා­දීම මෙහිදී සිදු විය. ඉණෛන්ද…

අද විටින් විට වැසි

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇති…

සීගි­රිය බලන්න එන විදේ­ශි­කයෝ පිරිස තවත් වැඩි වෙලා-ආර­ක්ෂාව මදි සංචා­රක මඟ පෙන්ව­න්න­න්ගෙන් චෝදනා

විදේ­ශීය සංචා­ර­ක­යන් සම්බ­න්ධ­යෙන් විශේෂ අන­තුරු ඇඟ­වීම් රට­වල් ගණ­නා­වක් විසින් නිකුත් කර තිබුණ ද මෙර­ටට පැමි­ණෙන සංචා­ර­ක­ය­න්ගෙන් සිය­යට 99ක්ම පැමි­ණෙන සීගි­රිය සංචා­රක ප්‍රදේ­ශ­යට පෙරේදා (24) උදෑ­සන වන විටත් කිසිම විශේෂ ආර­ක්ෂක වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කර නැති බව සංචා­රක මඟ පෙන්වන්නෝ පව­සති. මධ්‍යම…

ස්විස් තානා­පති කාර්යා­ලයේ පළමු ලේක­ම්ව­රිය නැඟෙ­න­හිර පළාතේ සංචා­ර­යක

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සිංහල, දෙමළ, මුස්ලිම් පුර­වැ­සි­යන් වශ­යෙන් වෙන්ව නොව ශ්‍රී ලාංකික පුර­වැ­සි­යන් ලෙස එක් කර­ග­නි­මින් රට දියුණු කළ යුතු­යැයි කරන ප්‍රකා­ශය තමා අගය කරන බව ශ්‍රී ලංකා ස්විට්ස­ර්ලන්ත තානා­පති කාර්යා­ලයේ පළමු ලේක­ම්ව­රිය වන ජස්ටිනා බොයි­ලට් (Jus tine…

කහ­තු­ඩු­වේදී මාළු ලොරිය සිමෙන්ති ලොරි­යක ගැටී මාළු පාර පුරා-මාළු ලොරියේ රියැ­දු­රුට තුවාල

දක්ෂිණ අධි­වේගී මාර්ගයේ කිලෝ­මී­ටර් 8 දශම 5 කහ­තු­ඩුව ප්‍රදේ­ශ­යේදී ඊයේ (25) අලු­යම මාළු ලොරි­යක් සිමෙන්ති පැටවූ ලොරි­යක ගැටී­මෙන් මාළු ලොරියේ රියැ­දුරු තුවාල ලබා රෝහ­ල්ගත කළ බව දක්ෂිණ අධි­වේගී රථ­වා­හන පොලි­සිය කියයි. එම අන­තු­රින් මාළු ලොරිය කැබලි කිහි­ප­ය­කට කැඩී මාළුත් සමඟ…

බණ්ඩා­ර­වෙල මාර්ග­යට මහ ගහක් කඩා­වැටී වාහන ධාව­න­යට බාධා

පස්සර ඇල්ල හරහා බණ්ඩා­ර­වෙල මාර්ගයේ 17 කනුව ප්‍රදේ­ශ­යේදී ඊයේ (25) පස්ව­රුවේ මාර්ග­යට විශාල ගසක් කඩා­වැ­ටී­මෙන් රථ­වා­හන ධාව­න­යට බාධා සිදුව ත්‍රිරෝද රථ­ය­ක­ටත් අලා­භ­හානි වී ඇතැයි ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යා­ලය පව­සයි. මාර්ගය අසල තිබූ මේ විශාල ගස එක්ව­රම මාර්ග­යට කඩා­වැටී…

මධ්‍යම පළාත් සභාවේ ආය­තන රැස­කට සභා­ප­ති­වරු පත් කෙරේ

මධ්‍යම පළාත් ආණ්ඩු­කාර එස්.බී.එස්. අභ­ය­කෝන් මහතා විසින් පළාත් සභාවේ ආය­තන කිහි­ප­යක් සඳහා සභා­ප­ති­ව­රුන් පත්කි­රීම පසු­ගි­යදා මහ­නු­වර ආණ්ඩු­කාර කාර්යා­ල­යේදි සිදු කෙරිණි. ඒ අනුව මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමි­ෂන් සභාවේ නව සභා­පති ලෙස ගාමිණී රාජ­ක­රුණා, මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවා­හන අධි­කා­රියේ නව…

ත්‍රිරෝද රියැ­දු­රකු රථය ධාව­නය වෙද්දිම මිය­ගි­හින්

වර­කා­පොළ, උඩු­කු­ඹුර, නාපේ උස්වත්ත ප්‍රදේ­ශයේ දී ධාව­නය වෙමින් තිබුණු ත්‍රිරෝද රථ­යක රියැ­දුරු පෙරේදා (24) හදි­සියේ රෝගා­තුර වී මිය­යාම හේතු­වෙන් එම රථය මාර්ග­යෙන් ඉව­තට ඇදී ගොස් කම්බි වැටක පැටලී නතර වී ඇතැයි වර­කා­පොළ පොලි­සිය කියයි. මෙලෙස රථය තුළම මිය­ගොස් තිබුණේ කෑගල්ල,…