අස්වැසුම වැඩසටහනෙහි දෙවන අදියර සදහා වෙබ් අඩවියට පිවිස මේ මොහොතේ සිට 2024 මාර්තු මස 15 දින දක්වා අයදුම්පත්‍ර යොමු කළ හැකිය.
“අස්වැසුම” වැඩසටහනෙහි දෙවන අදියර සදහා පහත සබැඳිය ට පිවිස මේ මොහොතේ සිට 2024 මාර්තු මස 15 දින දක්වා අයදුම්පත්‍ර යොමු කළ හැකිය. අයදුම්පත්‍ර යොමු කළ හැක්කේ, 1) පළමු අදියරේදී අයදුම් කිරීමට නොහැකි වූ පුද්ගලයන්ට සහ 2) පළමු අදියරේදී අයදුම්පත්‍රයක්…