රටේ ආර්ථිකය ගොඩනැඟීමේ දී කෘෂිකර්මාන්තය පිළිබඳ දැඩි විශ්වාසයක් තබා තිබෙනවා
පසුගිය ආර්ථික අර්බුදයට මුහුණ දීමේදී කෘෂිකර්මාන්තය දැවැන්ත කාර්යභාරයක් ඉටුකළා. විධිමත් සැලසුම් මඟින් ශ්‍රී ලංකාව නැවතත් ප්‍රධාන කෘෂි බෝග අපනයනකරුවකු ලෙස නඟා සිටුවනවා. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා සහ පැසිෆික් කලාපීය සමුළුවේ 37 වැනි සැසිවාරය අමතමින් ජනපති පවසයි. එක්සත්…