ආර්ථිකය ගොඩගැනීම සඳහා ජනපති ප්‍රමුඛ රජයේ ක්‍රියාමාර්ග අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්ගේ පැසසුමට රතු මුහුදේ නාවික මෙහෙයුම්වලදී ශ්‍රී ලංකා රජයේ සහායත් අගයයි
ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය විසින් ගනු ලබන පියවර අමෙරිකා එක්සත් ජනපදයේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා මහතාගේ ඇගයීමට ලක් විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මේ දිනවල…