Category Local News

අවි­ධි­මත්ව ආන­ය­න­ය කළ ඌරු ­මස් නිසා මෙරට සූකර උණ පැති­රුණා-සත්ත්ව නිෂ්පා­දන හා සෞඛ්‍ය දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල්

අප්‍රි­කානු සූකර උණ රෝගය (African swine fever) මෙරට ඇතුළු වී ඇත්තේ අවි­ධි­මත් ලෙස ආන­ය­නය කළ ඌරු මස්ව­ලින් හෝ ගුවන්තොටු­පොළ හා වරාය මඟින් ඉව­ත­ලන ආහා­ර­ව­ලින් බවට අනු­මාන කරන්නේ යැයි සත්ත්ව නිෂ්පා­දන හා සෞඛ්‍ය දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් ආචාර්ය හේමාලි කොත­ලා­වල මහ­ත්මිය පැවසු­වාය.…

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදන්න තැපෑලේ 8,000ක්

පාර්ලි­මේන්තු මැති­ව­ර­ණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා­හැ­රීම සඳහා තැපැල් දෙපා­ර්ත­මේ­න්තුවේ 8, 000ක පමණ සේවක පිරි­සක් යොදවා ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැ­ල්පති රාජිත රණ­සිංහ මහතා පැව­සීය. මේ වන­විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ආරම්භ කර ඇති බව කියා සිටි ඒ…

මහ­මැ­ති­ව­ර­ණ­යට‍ ඡන්ද මධ්‍ය­ස්ථාන 13,421ක්

ඉදිරි පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යේදී ලියා­ප­දිංචි මුළු ඡන්ද­දා­යක ප්‍රමා­ණය වූ එක්කෝටි හැත්තෑ එක්ලක්ෂ හත­ළිස්දහස් තුන්සිය පනස්හතර (1,71,40,354) සඳහා ඡන්ද මධ්‍ය­ස්ථාන 13,421ක් පිහි­ටු­වී­මට මැති­ව­රණ කොමි­සම තීර­ණය කර තිබේ. ඒ අනුව වැඩිම ඡන්ද­දා­ය­ක­යන් පිරි­සක් ලියා­ප­දිං­චිවී ඇති ගම්පහ දිස්ත්‍රි­ක්කයේ ඡන්ද­දා­ය­ක­යන් 1,881,129 වෙනු­වෙන් ඡන්ද මධ්‍ය­ස්ථාන 1212…

බිත්තර මිල ඉහළ යන්නේ නෑ-සත්ත්ව විද්‍යා හා සෞඛ්‍ය දෙපා­ර්ත­මේ­න්තුව

බඩඉරිඟු ආන­ය­නය කිරී­මට රජය අව­සර දීමත් සමඟ සත්ත්ව ආහාර මිල අඩු­වීම නිසා ඉදි­රියේදී බිත්තර මිල ඉහළ යෑමක් සිදු නොවන බව සත්ත්ව විද්‍යා හා සෞඛ්‍ය දෙපා­ර්ත­මේ­න්තුව පව­සයි. දෙපා­ර්ත­මේ­න්තුව සතු සංඛ්‍යා ලේඛන අනුව දෙසැ­ම්බර් මාසය වන­ විට අති­රි­ක්ත­යක් ඇති­වන තර­මට බිත්තර නිෂ්පා­ද­නයේ…

පාතා­ලය-මත්ද්‍රව්‍ය ජාවා­රම නඩත්තු කළේ දේශ­පා­ල­න­ඥ­යන් ඒ දේශ­පා­ලන සංස්කෘ­ති­යට තිත තබ­නවා-අග­මැති හරිනි අම­ර­සූ­රිය පව­සයි

මත්ද්‍රව්‍ය ව්‍යාපා­රය හා පාතා­ලය අද වන විට මුළු රට­ටම විශාල ප්‍රශ්න­යක් බවට පත්ව ඇති බවත් ජාතික ආර­ක්ෂා­වට පවා විශාල තර්ජ­න­යක් මෙයින් තිබෙන බවත් මෙතෙක් මේවා නඩත්තු කළේ දේශ­පා­ල­න­ඥ­යන් බවත් අග­මැති හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පැවැ­සු­වාය. ඉකුත්දා (26) අඹ­තලේ ගල්වාන හන්දි­යේදී පැවැති…

නැඟෙ­න­හිර ආණ්ඩු­කා­ර­වයා පාස­ල්වල සංව­ර්ධන නිල­ධා­රින්ගේ ගැටලු සොයයි

නැඟෙ­න­හිර පළාතේ පාස­ල්ව­ලට අනු­යු­ක්තව සේවය කරන සංව­ර්ධන නිල­ධා­රින් රාජ­කාරි කට­යු­තු­ව­ලදී මුහුණ දෙන ගැටලු සම්බ­න්ධ­යෙන් විශේෂ සාක­ච්ඡා­වක් ආණ්ඩු­කාර මහා­චාර්ය ජයන්ත ලාල් රත්න­සේ­කර මහතා හා සංව­ර්ධන නිල­ධා­රින් අතර ආණ්ඩු­කාර කාර්යා­ල­යේදී පැවැ­ත්විණි. පස්වරු දෙකට පාසල් අව­සන් වීමෙන් පසු සවස හත­රයි පහ­ළොව දක්වා පාසලේ…

මෙරට ජන­තාව සියලු අව­දා­නම් අභි­යෝග ජය­ගෙන ආර්ථි­කය පණ ගන්වනු ඇති බව විශ්වා­සයි-ශ්‍රී ලංකාවේ චීන තානා­පති කියයි

චීනය සහ ශ්‍රී ලංකාව අතර පව­තින මිත්‍ර­ත්වය වසර 2000කට අධික කාල­යක් පුරා විහි­දෙ­නවා. ශ්‍රී ලංකාවේ කඩි­සර, බුද්ධි­මත් ජන­තාව නියත වශ­යෙන්ම අව­දා­නම් සහ අභි­යෝග ජය­ගෙන, පව­තින අර්බු­ද­යෙන් සම්පූ­ර්ණ­යෙන්ම යථා තත්ත්ව­යට පත් වී, සමෘ­ද්ධිය ළඟා කර ගැනී­මට ජාතික ආර්ථි­කය පණ ගන්වනු ඇතැයි…

පිළි­ස­කර වැඩ­ව­ලින් පසු යාල්දේවී මගී දුම්රිය යළි ධාව­නයේ-මහව-අනු­රා­ධ­පුර දුම්රිය මාර්ගයේ නවී­ක­රණ කට­යුතු විදුලි සංඥා පද්ධ­තිත් නවී­ක­ර­ණය වෙයි: 1905න් පසු සම්පූර්ණ අලු­ත්වැ­ඩි­යා­වක්

ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු හේතු­වෙන් මාස 10කට ආසන්න කාල­සී­මා­වක් තාව­කා­ලි­කව නවතා තිබූ කොළඹ කොටුව සිට කන්ක­ස­න්තු­රය දක්වා ගම­න්ගත් යාල්දේවී මගී දුම්රිය, ඊයේ (28) සිට යළි ධාව­න­යට එක්ක­රනු ලැබීය. දුම්රිය මගී ජන­තා­වට ප්‍රශස්ත,කාර්ය­ක්ෂම සේව­යක් ලබා­දීම අර­මුණු කර­ග­නි­මින්,ශ්‍රී ලංකා දුම්රිය සේවය පුන­රු­ද­යක් කරා ගෙන­යන…

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සිදු­වුණේ බුද්ධි අංශ­වල නොසැ­ල­කි­ල්ලෙන්-පාස්කු ප්‍රහා­රය, පාර රාජ්‍යය සහ නොවි­ස­ඳුණු අබි­ර­හස් කෘතිය එළි­ද­ක්ව­මින් ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේදී සුනන්ද දේශ­ප්‍රිය කියයි

ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි අංශ­යට කලින්ම නිවැ­රැදි තොර­තුරු ලැබී තිබී­මෙන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය ඉතා පැහැ­දි­ලි­වම වළ­ක්වා­ගත හැකිව තිබුණ ද නොසැ­ල­කි­ලි­මත් ආකා­ර­යට බුද්ධි අංශය කට­යුතු කිරීම හේතු­වෙන් එම ම්ලේච්ඡ ප්‍රහා­රය සිදුවූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේදී සුනන්ද දේශ­ප්‍රිය මහතා ඉබ්බා­ග­මු­වේදී ප්‍රකාශ කළේය.…

ශ්‍රම බළ­කායේ වැඩි වීමත් එක්ක සෞඛ්‍ය ශ්‍රම බළ­කාය ද වැඩි වීම වැද­ගත්-සෞඛ්‍ය ලේකම් විශේ­ෂඥ වෛද්‍ය පාලිත මහී­පාල

මෙරට ශ්‍රම බළ­කායේ ඉහළ යෑමත් සමඟ සෞඛ්‍ය සේවාවේ ශ්‍රම බළ­කාය ද ඉහළ යා යුතු බව සෞඛ්‍ය ලේකම් විශේ­ෂඥ වෛද්‍ය පාලිත මහී­පාල මහතා පැව­සීය. කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ වෛද්‍ය පශ්චාත් උපාධි ආය­ත­නයේ (PGIM) වාර්ෂික පර්යේ­ෂණ සම්ම­න්ත්‍ර­ණය 2024 (Annual Research Symposium – 2024) පසු­ගි­යදා…