Category Local News

නව රජය මුදල් මුද්‍රණය කිරීමක් කර නැහැ -කැබිනට් ප්‍රකාශක

නව රජය මේ දක්වා කිසිදු මුදල් මුද්‍රණය කිරීමක් සිදුකර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. එමෙන්ම කිසිදු විදේශ ආයතනයකින් හෝ විදේශ ණයක්ද මේ දක්වා ලබාගෙන නොමැති බවයි ඔහු පැවසුවේ. අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී…

සූකර උණ වැළැක්වීමට ගැසට් නිවේදනයක්

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා හේමාලි අබේරත්න විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර…

මහනුවර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

මහනුවර නගරය ඇතුලු ප්‍රදේශ කිහිපයකට අද (29) දහවල් 12.00 දක්වා ජල කප්පාදුවක් සිදු කරන බව නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ සඳහන් කරයි. ගුඩ්ෂෙඩ් ව්‍යාපෘතියේ ඉදිකිරීම් අතරතුර ප්‍රධාන ජල නලයක පිපිරීමක් සිදුවී ඇති බැවින් මෙලෙස ජල කප්පාදුවන් සිදුවී තිබෙයි. ඊට අදාළ නඩත්තු…

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

දකුණු පයාගල දුම්රිය ස්ථානයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි ඒ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය ගමනාගමනය ප්‍රමාද විය හැකි බව වාර්තා වෙයි

ලාෆ් ගෑස් සම්බන්ධයෙන් දැනුම් දීමක්

වෙළඳපොලේ ඇතැම් ප්‍රදේශවල පවතින ලාෆ් ගෑස් හිඟය ඉදිරි දින දෙක තුළ දී විසඳෙනු ඇති බව එම සමාගම ප්‍රකාශ කරයි. මැදපෙරදිග රටවල පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලාෆ්ස් සමාගම විසින් ආනයනය කරන ලද ගෑස් තොග දිවයිනට පැමිණීම ප්‍රමාද වීම සහ ලාෆ්ස් සමාගමේ…

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…

ආරුගම්බේ ප්‍රහාරයට සැරසුණු තවත් පිරිසක්-ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සය අධිකරණයට කියයි

රට තුළ සිටින ඊශ්‍රා­යල ජාති­ක­යන් වෙත ප්‍රහා­ර­යක් එල්ල කිරී­මට සැල­සුම් කළ බව කියන සිද්ධි­යට සම්බන්ධ තවත් සැක­ක­රු­වන් කිහි­ප­දෙ­නකු පිළි­බඳ තොර­තුරු හෙළි වූ බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සය කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් පසාන් අම­ර­සේන මහ­තාට ඊයේ (28) දැනුම් දුන්නේය. ආරු­ගම්බේ…

දේශ­පා­ල­නය මහ­ජන සේව­ය­කට හර­වන්න ආණ්ඩුව මුල­පි­රුවා-ජන­පති බද්දේ­ගම දී කියයි

අපි ඉදි­රි­පත් කරන පිරිස අලුත් වුණාට දේශ­පා­ල­න­යට නව­ක­යන් නම් නොවෙයි  ජාතික ජන බල­වේ­ග­යට දේශ­පා­ල­නය කියන්නේ මහ­ජන සේව­යක්  දේශ­පා­ල­නය මහ­ජන සේව­යක් බවට හැර­වී­මට ආණ්ඩුව මුල­පුරා තිබෙන බව ජාතික ජන බල­වේ­ගයේ නායක, ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය. ජනා­ධි­ප­ති­ව­රයා එසේ ප්‍රකාශ කළේ, ජාතික ජන…

තැපැල් ඡන්දය හෙට

පාර්ලි­මේන්තු මැති­ව­ර­ණයේ තැපැල් ඡන්ද සල­කුණු කිරීම හෙට (30) ආරම්භ කෙරේ.    නොවැ­ම්බර් 01 වැනිදා සහ 04 වැනිදා යන දින­ව­ල­දීද තැපැල් ඡන්ද සල­කුණු කිරීමේ කට­යුතු සිදු කෙරෙන බව මැති­ව­රණ කොමි­සම පව­සයි. එම දින­වල තැපැල් ඡන්දය සල­කුණු කිරී­මට නොහැකි වන රාජ්‍ය සේව­ක­යන්ට නොවැ­ම්බර්…

ශ්‍රී ලංකා­වට සංචා­රක තහ­න­මක් පනවා නෑ-අමෙ­රි­කානු තානා­ප­තිනි ජුලී චන්ග්

ශ්‍රී ලංකා­වට සංචා­රක තහ­න­මක් පනවා තිබෙන බවට පැතිර යන පුවත් සාවද්‍ය බව ශ්‍රී ලංකාවේ අමෙ­රි­කානු තානා­ප­තිනී ජුලී චන්ග් මහ­ත්මිය ප්‍රකාශ කරයි. යම් ආර­ක්ෂක තර්ජ­න­යක් සම්බ­න්ධ­යෙන් අමෙ­රි­කානු තානා­පති අංශ දැන­ග­ත­හොත් එම තොර­තුර සම්බ­න්ධ­යෙන් කාර්ය මණ්ඩ­ලය, අමෙ­රි­කානු පුර­වැ­සි­යන් සහ අදාළ රජය දැනු­ම්වත්…