Category Local News

ශ්‍රී ලංකාවට ගෙන් වන වාහන දින 90ක් ඇතුළත ලියාපදිංචි කළ යුතුයි

රටේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා වාහන ආනයනය කිරීමට අවසර දී ඇත්තේ කොන්දේසි යටතේ බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ නිලධාරීන් පසුගියදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී පැවසූහ. විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, අතිරික්ත වාහන සංඛ්‍යාවක් ආනයනය කිරීම අධෛර්යමත්…

අප්‍රේල් මාසයේ හොඳම දූපත් ගමනාන්ත අතරට ශ්‍රී ලංකාවත්

එළඹෙන අප්‍රේල් මාසය ශ්‍රී ලංකාවේ හොඳම කාලගුණය සහිත මනරම් දූපත් ගමනාන්තයක් බවට පත් කර ගත හැකි බව බ්‍රිතාන්‍යයේ EXPRESS වෙබ් අඩවිය වාර්තා කරයි. අපූරු වෙරළතීර, හරිත භූදර්ශන සහ සුන්දර සංස්කෘතික උරුමයක් සහිත මනරම් දූපත් රාජ්‍යයක් ලෙස එහිදී දකුණු ආසියාවේ පිහිටි…

ජනපති සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 2025 අයවැය යෝජනා මගින් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන සහ එම කටයුතුවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. එසේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු…

ජනවාරි සිට මේ දක්වා වෙඩි තැබීම් 19 ක්

මේ වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු මස 5වනදා දක්වා වූ කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 19ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සඳහන් කළේය. ඉන් සිද්ධීන් 12ක් සංවිධානාත්මක කල්ලි විසින් සිදු කර ඇති අතර ඉතිරි…

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය අත්හිටුවයි

හෙද හෙදි­යන්ගේ වැටුප් කප්පා­දු­වක් මෙවර අය-වැය මඟින් සිදු කර ඇති බවට පව­ස­මින් අද (06) රජයේ හෙද නිල­ධා­රීන්ගේ සංග­මය ක්‍රියා­ත්මක කිරී­මට නිය­මි­තව තිබූ වෘත්තීය ක්‍රියා­මා­ර්ගය තාව­කා­ලි­කව අත්හි­ටුවූ බව සංග­මයේ සභා­පති සමන් රත්න­ප්‍රිය මහතා ‘දින­මි­ණට’ ඊයේ (05) පැව­සීය. එසේම සෞඛ්‍ය වෘත්ති­ය­වේ­දීන්ගේ සම්මේ­ල­නය…

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය ඵළිදැක්වීම එළඹෙන ජූනි මාසයේදී

ජාතික මාධ්‍ය ප්‍රතිප්තිය එළඹෙන ජූනි මාසයේදී එළි දක්වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. අද( 06) පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශ වැය ශිර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ෙරජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට, ලේක්හවුස්,රූපවාහිනී, ගුවන්විදුලිය…

මෝදි අප්‍රේල් මුල ශ්‍රී ලංකා­වට

ශ්‍රී ලංකා – ඉන්දීය ඓති­හා­සික මිතු­දම තව­දු­ර­ටත් ශක්ති­මත් කර­මින් ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි මහතා නිල සංචා­ර­යක් සඳහා ශ්‍රී ලංකා­වට පැමි­ණී­මට නිය­මි­තව තිබේ. ඒ අනුව එළ­ඹෙන අප්‍රේල් මාසයේ මුල් භාගයේ ඒ මහතා මෙර­ටට පැමි­ණී­මට නිය­මි­තව තිබෙන අතර එහිදී ශ්‍රී ලංකා –…

සා/පෙළ විභා­ගය 17 දා සිට 26 දා දක්වා

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ විභා­ගය මේ මස 17 වැනිදා සිට 26 වැනිදා දක්වා විභාග මධ්‍ය­ස්ථාන 3663දී පැවැත්වේ. මෙවර විභා­ග­යට අපේ­ක්ෂ­ක­යන් 474,147 දෙනකු පෙනී සිටින අතර විභාග අපේ­ක්ෂ­ක­යන්ගේ ප්‍රවේ­ශ­පත්‍ර මේ වන විට තැපෑ­ලට යොමු කර අව­සන් බව විභාග කොම­සා­රිස්…

වැඩිහිටි ජනතාව සහ ළමුන් අතර ගුද මාර්ග පිළිකා ඉහළට

වැඩිහිටි ජනතාව සහ ළමුන් අතර මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා ඇති වීමේ ඉහළයාමක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි. අයහපත් පුරුදු සහ ක්‍රියාශීලි ජීවන රටාවක් නොමැති වීම මීට ප්‍රධාන හේතු වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති…

මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි තොගයක් අල්ලයි

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආනයනික තිරිගු පිටි ටොන් 750කට අධික ප්‍රමාණයක් සොයා ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කර තිබෙන්නේ වත්තල උස්වැටකෙයියාව ප්‍රදේශයේදීයි. වෙළඳපොළට නිකුත් කිරීමට සුදානම් කර තිබු පරිභෝජනයට…