අලුත්වැඩියාව සඳහා නව කැලණි පාලමෙන් වරාය දෙසට ඇතුළුවන මාර්ගය හෙට උදෑසන දක්වා වසා තැබේ
අධිවේගී මාර්ගයේ නව කැලණි පාලමේ සිට වරාය දෙසට පිටවන ඉගුරු කඩේ දොරටුවේ අලුත්වැඩියා කටයුත්තක් හෙට(12) අළුයම 05.00 දක්වා සිදු කිරීමට නියමිත බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය විසින් දැනුම් දෙයි. ඒ අනුව කටුනායක සිට කැලණි පාලමට, ඇතුළු වී වරාය දෙසට…