ජනතාව පීඩාවට පත්කරමින් ඔන්ලයින් ණය ලබා දෙන මූල්‍ය ආයතන සම්බන්ධයෙන් රජයේ අවධානය
අවිධිමත් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ක්‍රියාකාරකම් කෙරෙහි රජය විමසිල්ලෙන් සිටින බවත්, පීඩාවට පත් ජනතාව කෙරෙහි දැඩි අවධානය යොමු කර ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත සකස් කර…