කංසා අපනයනයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුනේ ගිය වසරේදී – ඩයනා ගමගේ
ඖෂධයක් ලෙස කංසා වගා කර අපනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතියක් හිමි නොවුනු බවට බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසුවත් එයට කැබිනට් අනුමැතිය හිමි වූයේ පසුගිය වසරේ දී බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා. කංසා ශාකය මෙරට වගා කර ඖෂධයක් ලෙසට අපනයනය…