රෝග හදුනා ගැනීම සහ ප්‍රතිකාර සේවා ලබාදීම සඳහා “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායනය
රෝග හදුනා ගැනීම, ප්‍රතිකාර සේවා ලබාදීම, ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සදහා ප්‍රධාන රෝහල් වල සායන වලට යොමු කිරිම “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායනය තුලින් සිදු කරන ප්‍රධානතම සේවාවක් බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙරට ග්‍රාමීය ජනතාවගේ…