Category Local News

මහ කන්නයේ වී මිලදී ගන්න කෝටි 3,000ක්

මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 3,000ක් (බිලියන 30ක්) ලබා දීමට මුදල් අමාත්‍යාංශය එකඟතාව පළ කර ඇතැයි කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්. එම්. වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ඒ මඟින් ගොවීන්ගෙන් මහ…

ශක්තිමත් ආණ්ඩුවක් වෙනුවෙන් වැඩි මන්ත්‍රී පිරිසක් මාලිමාවෙන් පාර්ලිමේන්තුවට එවන්න-ජනපති අනුර මහනුවරදී පවසයි

ශක්තිමත් ආණ්ඩුවක් වෙනුවෙන් වැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් මාලිමාවෙන් පාර්ලිමේන්තු එවන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවර, මහයියාව, වේවැල්පිටිය ක්‍රීඩාංගණයේදී පෙරේදා (22) පැවති ජනතා රැලියේදී ඉල්ලීමක් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ජනාධිපතිවරයා මෙසේද කීවේය: “පසුගිය ජනාධිපතිවරණය අපේ රටේ බලවත් දේශපාලන පරිවර්තනයක්…

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක මිල අඩු කරයි

ජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස මගින් අලෙවි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක මිල පහල දැමූ බව ලංකා සතොස ආයතනය පවසයි. ඒ අනුව, දිවයිනේ සියලුම ලංකා සතොස අලෙවිසල්වල මුං ඇට කිලෝවක මිල රුපියල් 850 සිට රුපියල් 799 දක්වා රුපියල් 51 කින්ද,…

අස්වැසුම ගැන සොයා බැලීමට කමිටුවක්

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ලබාදීමේ ක්‍රියාවලිය තුළදී ආසාධාරණයට ලක්වූ සමෘද්ධිලාභීන් සොයා ගැනීමට සහ ඒ පිළිබඳ නිසි පරීක්ෂාවක් සිදු කිරීමට දස පුද්ගල කමිටුවක් සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා විසින් පත්කර තිබෙනවා ඒ අනුව සමෘද්ධිලාභීන් ලෙස ප්‍රතිලාභ ලබමින් සිට…

කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ ලොහාන්

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා. ඊයේ (03) රාත්‍රියේ ආඝාත තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙලෙස කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ. නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද…

ඡන්දේ දාන්න යන්න රජයේ සහ පෞද්ගලික සේවකයින්ට නිවාඩු ලැබෙන හැටි

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය භාවිත කිරීමට හැකිවන පරිදි නිවාඩු ලබාදීමට අදාළ විධිවිධාන මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ විශේෂ නිවාඩු පිළිබඳ ආයතන…

ඡන්ද කාඩ් බෙදන්න අද විශේෂ දිනයක්

2024 මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිම් විශේෂ දිනයක් ලෙස අද (03) දිනය නම් කර තිබෙනවා. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින්ට ලබන 7 වනදායින් පසු ළඟම තැපැල් කාර්යාලයෙන් ඒවා ලබාගත හැකි බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ…

දූෂ­ණය නැති කිරී­ම­ටයි දූෂණ විරෝධී නීති­යයි දෙකම ගෙනාවේ මම: හැබැයි නීති­ව­ලින් පම­ණක් දූෂ­ණය නැති කරන්න බෑ-හිටපු ජනා­ධි­පති, එජාප නායක රනිල් වික්‍ර­ම­සිංහ

දූෂ­ණය නැති කිරී­මට නීති ගෙනාවේ තමා බවත් දූෂණ විරෝධී නීතිය ඉදි­රි­පත් කළේ තමා ජනා­ධි­පති වූ පසුව බවත් ඒ නීති­ව­ලින් පම­ණක් මෙය සිදු කිරී­මට නොහැකි යැයි හිටපු ජනා­ධි­පති එජාප නායක රනිල් වික්‍ර­ම­සිංහ මහතා ප්‍රකාශ කළේය. දෙවන නීති­යක් ලෙස අප­රා­ධ­ව­ලින් උප­යා­ගත් දේපළ…

හොරුන්ට අද ජන­තාව අත­රට යන්න බැහැ

ජන­තා­වට මුහු­ණ­දී­මට බැරිව හිටපු මැති ඇමැ­ති­ව­රුන් හැටක පමණ පිරි­සක් ස්වෙච්ඡා­වෙන් විශ්‍රාම ගිහින්.අද හොරුන්ට ජන­තාව අත­රට යා නොහැ­කිව සිටින බව එක්සත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී හඬ පක්ෂයේ නායක රන්ජන් රාම­නා­යක මහතා ගම්ප­හදී පැව­සීය. ඒ මහතා එසේ පැවැ­සුවේ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී හඬ පක්ෂයේ අපේ­ක්ෂ­ක­යන්ගේ ජය­ග්‍ර­හ­ණය තහ­වුරු කිරීම…

කුමන ආණ්ඩුව බලයේ හිටි­යත් ආර්ථි­කය නැංවී­මෙ­හිලා වැඩිම අව­ධා­නය යොමු­විය යුත්තේ ගම­ටයි-සජබ බොරැල්ල ආසන සංවි­ධා­යක ජනක නන්ද කුමාර

කුමන ආණ්ඩු­වක් බලයේ සිටි­යත් ගම සංව­ර්ධ­නය වීමට නම් මූලි­කව යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය කිරීම අත්‍ය­වශ්‍ය බව සමගි ජන බල­වේ­ගයේ බොරැල්ල ආසන සංවි­ධා­යක ජනක නන්ද කුමාර මහතා පව­සයි. ග‍්‍රාම සංව­ර්ධ­නය මත අනෙ­කුත් සාධක සම්පූර්ණ වන බව පෙන්වා දෙන ඒ මහතා කෘෂි­කර්ම නිෂ්පා­දන…