Category Local News

ITC Ratnadipa Colombo හෝටල් සංකීර්ණය ලබන සතියේ විවෘත කෙරේ

කොළඹ නගරයට එක්වන නවතම අතිසුඛෝපභෝගී, සුපිරි හෝටල් සංකීර්ණය වන ITC Ratnadipa Colombo එළඹෙන සතියේ දී විවෘත වීමට නියමිතව තිබෙනවා. ඉන්දියානු සමාගමක් වන ITC Ltd හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන WelcomHotels Lanka Ltd විසින් මෙම හෝටලය ඉදිකර ඇති බවයි වාර්තා වෙන්නේ.…

ජනපති අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ නිරීක්ෂණ චාරිකාවක

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ (20) පෙරවරුවේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2022 වසරේ දෙසැම්බර් මාසයේදී ද අඹේවෙල කිරි ගොවිපොළේ හදිසි ‍නිරික්ෂණ චාරිකාවකට එක්වූ අතර…

යකඩ පොලු­ව­ලින් පුද්ග­ල­ය­කුට පහර දුන් දෙන්නා කුඩු ජාවා­රම් චෝද­නා­වට රිමාන්ඩ්

නිව­ස­කට කඩා වැදී එහි නිදා­ගෙන සිටි පුද්ග­ල­ය­කුට යකඩ පොලු­ව­ලින් පහර දී බර­ප­තළ තුවාල සිදු­කොට ඇති බව කියන සිද්ධි­ය­කට අදාළ සැක­ක­රු­වන් දෙදෙ­නෙ­කුට ඇප නියම කළ නමුත් ඔවුන් දෙදෙනා හෙරො­යින් ජාවා­ර­ම්ක­රු­වන් බවට පොලි­සිය වෙනම පැමි­ණිලි ඉදි­රි­පත් කිරීම හේතු­වෙන් අත්ත­න­ගල්ල අංක 02 මහේ­ස්ත්‍රාත්…

රඹු­ක්යා­යේදී ඇල්ලූ ජාවාරමා රඳ­වා­ගෙන ප්‍රශ්න කිරී­මට අව­සර

මහි­යං­ග­ණය රඹු­ක්යාය ප්‍රදේ­ශ­යේදී හෙරො­යින් මිලි­ග්‍රෑම් 12,000ක්, අයිස් මිලි­ග්‍රෑම් 500ක්, මුදල්, යතු­රු­පැ­දි­යක් සහ ජංගම දුර­ක­ත­න­යක් සමඟ ඉකුත් 16 දින අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ පුද්ග­ල­යකු මහි­යං­ග­ණය මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව තව­දු­ර­ටත් ප්‍රශ්න කිරීම සඳහා දින හතක රැඳ­වුම් නියෝ­ග­යක් ලබා ගැනී­මට කට­යුතු…

ආචාර්ය ඒ.ටී. ආරි­ය­රත්නයන් උරුම බල­යක් නැතිව මිනිස් සමා­ජය එක­මුතු කළ නාය­ක­යෙක්

ශෝක පණි­වි­ඩ­යෙන් අග­මැති කියයි ආචාර්ය ඒ.ටී. ආරි­ය­ර­ත්න­යන් රජ­යක, පක්ෂ­යක බලය හෝ වෙනත් ඒ ආකා­රයේ උරුම බල­යක් නැතිව මිනිස් සමා­ජය එක­මුතු කළ නාය­ක­යෙක් යැයි අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන පව­සයි. ඒ.ටී. ආරි­ය­රත්නගේ අභා­වය වෙනු­වෙන් ශෝක පණි­වි­ඩ­යක් නිකුත් කර­මින් අග­මැ­ති­ව­රයා මේ බව සඳ­හන් කර…

ශ්‍රී ලංකාවේ ජපාන තානා­පති ඇමැති ටිරාන් අලස් හමු­වෙයි

ශ්‍රී ලංකාවේ ජපාන තානා­පති MIZUKOSHI Hideaki මහතා සහ මහ­ජන ආර­ක්ෂක ඇමැති ටිරාන් අලස් අතර හමු­වක් මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශ­යේදී (17) සිදු­විය. අප­රාධ මර්ද­නය සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීම වෙනු­වෙන් ශ්‍රී ලංකා පොලි­සිය විසින් ක්‍රියා­ත්මක කරන යුක්තිය මෙහෙ­යුම තමන් අගය කරන බව ජපාන…

රට බේරා ගන්නා බවට පුර­සා­රම් දොඩන පිරිස එදා තරු­ණ­යන් හැට දහ­ස­කට දිවි අහිමි කළා

කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානා­ය­ක්කාර රට බේරා ගැනි­මට පැමි­ණෙන බවට පුර­සා­රම් දොඩන පිරිස එදා තරු­ණ­යන් හැට­ද­හ­ස­කට දිවි අහිමි කළා සේම වර්ත­මාන තරුණ ප්‍රජාව විදේශ රැකියා අව­ස්ථා­ව­ලට යොමු­වී­මට බාධා කර­මින් එදා සිදු කළ විනා­ශය අදත් සිදු කර­මින් සිටින බව…

වෙලිං­ටන් නුවර ශ්‍රී ලංකා මහ කොම­සා­රිස් කාර්යා­ල­යක් ඇර­ඹී­මට අව­ධා­නය

ශ්‍රී ලංකා මහ කොම­සා­රිස් කාර්යා­ල­යක් නව­සී­ල­න්තයේ වෙලිං­ටන්හි ස්ථාපිත කිරීම සම්බ­න්ධ­යෙන් සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා නියෝ­ජිත කණ්ඩා­ය­මක් එරට සංචා­රය කිරී­මට නිය­මි­තව තිබේ. ඒ අනුව විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශයේ විදේශ වත්කම් කළ­ම­නා­ක­රණ සහ සංව­ර්ධන අංශයේ අධ්‍යක්ෂ ජන­රාල් ප්‍රදීපා සේරම් ප්‍රමුඛ නියෝ­ජිත කණ්ඩා­ය­මක්…

ලෝක විවා­හක රූ රැජන කිරුළ පතා තුෂාරි ජය­කොඩි අමෙ­රි­කා­වට

අමෙ­රි­කාවේ පැවැ­ත්වෙන ලෝක විවා­හක රූ රැජන (Queen of the World) 2024 තර­ගා­ව­ලි­යට ශ්‍රී ලංකාව නියෝ­ජ­නය කර­මින් සහ­භාගි වීම සඳහා තුෂාරි ජය­කොඩි (19) පස්ව­රුවේ කටු­නා­යක ගුවන් තොටු­පො­ළෙන් පිටත්ව ගියාය. මේ තර­ගා­ව­ලිය අමෙ­රි­කාවේ නිව්යෝර්ක් නුව­රදී (21) සිට 25 දින දක්වා ලෝකයේ රට­වල්…

බිත්තර-කුකුළු මස් නිපැ­යු­මින් රට සංතෘප්ත වෙලා

බිත්තර හා කුකුළු මස් නිෂ්පා­ද­නයේ රට සංතෘප්ත වී තිබෙන බවත්, ඉදි­රි­යේදී බිත්තර අප­න­ය­නය කිරීම සම්බ­න්ධ­යෙන් සලකා බල­මින් සිටින බවත් පශු සම්පත් සංව­ර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් පව­සයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ කෘෂි­කර්ම ඩිල්ලෝ­මා­ධා­රීන් 700 දෙන­කුට සහ­තික ප්‍රදා­නය කිරීම නිමි­ත්තෙන්…