අනුර සහ සජිත් අතර විවාදයට සත්කාරකත්වය දැරීමට නීති ශිෂ්‍ය සංගමය ඉදිරිපත් වෙයි
ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර විවාදය සඳහා සත්කාරකත්වය දැරීමට තම සංගමය සූදානම් බව නීති ශිෂ්‍ය සංගමය නිවේදනය කරනවා. අදාළ විවාදය නීති විද්‍යාල පරිශ්‍රයේ පැවැත්වීමට සහ ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට කැමැත්ත පළ කරමින් එම පක්ෂවලට ලිපියක්…