ජූලි මාසය වන විට ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම පැවැත්විය යුතුයි – පැෆරල් සංවිධානය
පැවැත්වීමට නියමිත පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ වෙනුවට ජයග්‍රහණය කළ හැකි යැයි සිතන මැතිවරණ පැවැත්වීමට රජයේ වැඩි අවධානයක් යොමුව ඇති බව පැෆරල් සංවිධානය පවසනවා. ජනාධිපතිවරණය මෙම වසරේ පැවැත්විය යුතු බවත්, එය තීරණය කරන්නේ ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව නොව මැතිවරණ කොමිසම…