කිරි මණ්ඩලයේ ගොවිපොළ නිරීක්ෂණයට ඉන්දියාවේ අමූල් සමාගමේ නියෝජිතයින් මෙරටට පැමිණේ
ඉන්දියාවේ අමූල් සමාගමේ නියෝජිත පිරිසක් පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපොළ පරීක්ෂා කිරීමට මෙරටට පැමිණ ඇති බව පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සඳහන් කරනවා. මෙරට දියර කිරි කර්මාන්තය ප්රවර්ධනය කිරීමේ ගිවිසුමක් ඉන්දියාව හා ශ්රී ලංකාව අතර පසුගියදා අත්සන් කළ අතර එයට අනුව…