උපන් බිම යළි ගොඩනැඟීමට ක්‍රියාකාරිව එකතු වන්න
ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයන්ට ජනපතිගෙන් ඇරියුම් ජනපතිගේ ආර්ථික වැඩපිළිවෙළ එරට ශ්‍රී ලාංකිකයන්ගේ පැසසුමට ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ ක්‍රියාවලිය සමඟ සක්‍රියව එක් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවට ඊයේ (9) ඇරියුම් කළේය. ඔහු මේ ඉල්ලීම සිදු කළේ…