ඉරාන ජනපතිට පාකිස්තානයේදී ඉහළින් හරසර
-දෙරට අතර වෙළෙඳාම ඩොලර් බිලියන 10කින් ඉහළට ඉරානය සහ පාකිස්තානය අතර වෙළෙඳ ගනුදෙනුව අමෙරිකානු ඩොලර් බිලියන 10කින් ඉහළ නැංවීමට දෙරටේ රාජ්ය නායකයන් තීරණය කළ බව පාකිස්තානයේ ඩෝන් පුවත් සේවය වාර්තා කළේය. ඉහළ හරසර මැදින් පෙරේදා පාකිස්තානයට පැමිණි ඉරාන ජනාධිපති ඉබ්රාහිම්…