Online පනතට අදාල සංශෝධන කැබිනට්ටුවට ඉදිරිපත් කරනවා – ටිරාන් අලස්
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සඳහා වූ සංශෝධන කිහිපයක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව ටිරාන් අලස් අමාත්‍යවරයා පවසනවා. ඒ අනුව අද (12) දිනයේදී හෝ මීළඟට පැවැත්වෙන කැබිනට් හමුවේදී එම සංශෝධන ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. පසුගිය දිනවල මෙම…