Category Local News

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තුන්වන දිනය අදයි

මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තුන්වන දිනය අදට (04) යෙදී තිබේ. පසුගිය ඔක්තෝබර් මස 30 සහ නොවැම්බර් මස 01වැනිදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වු ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල ඡන්ද දායකයින්ට අද දිනයේ දී…

මැතිවරණවලදී ඡන්ද දායකයන්ට අවශ්‍ය දේශපාලන සාක්ෂරතාවය

දේශ­පා­ලන සාක්ෂ­ර­තාව යනු මැති­ව­රණ සහ රාජ්‍ය ක්‍රියා­ව­ලින් අව­බෝධ කර ගැනීම, දේශ­පා­ල­නයේ නියැ­ළෙන ආකා­රය දැන­ගැ­නීම සහ විවිධ දෘෂ්ටි­ ­ණ­යන් ඇග­යීම සඳහා විවේ­ච­නා­ත්මක චින්තන කුස­ලතා ඇතුළු ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට සහ­භාගි වීමට අවශ්‍ය කුස­ලතා සමූ­හ­යයි. දේශ­පා­ලන සාක්ෂ­ර­තා­වය  ති කිරීම සහ වැඩි­දි­යුණු කිරීම වහා කළ යුතුයි.…

මෙවර සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම්දීමක්

2024 (2025) අ. පො. ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් හෙට (05) සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ භාරගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ 2024 නොවැම්බර් 30 දක්වා එම අයදුම්පත් භාරගන්නා බවයි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්ගෙන් ත්‍රිකුණාමල ධීවරයන්ට ආධාර

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඊයේ (03)  ත්‍රිකුණාමලය ධීවර වෘත්තීය සමිතියේදී ත්‍රිකුණාමලයේ ධීවර ප්‍රජාව වෙත සංවර්ධන ආධාර පැකේජයක් භාර දුන්නේය. දිස්ත්‍රික්කයේ ධීවර සංගම් 21ක් ඇතුළත් වන ත්‍රිකුණාමලය ධීවර වෘත්තීය සමිතිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ලබා දුන්…

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති වැඩ අරඹයි

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අභිනව සභාපතිවරයා ලෙස සුනිල් ජයරත්න මහතා කටුනායක පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ අද (04) වැඩ භාර ගත්තේය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ,විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතා…

ලාෆ්ස් ගෑස් මිල ගැනත් දැනුම් දීමක්

නොවැම්බර් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකරන බව එම සමාගම දැනුම් දෙයි. මේ වන විට කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කටත්, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,477කටත් එම සමාගම අලෙවි කරයි.

මන්නා රමේෂ් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජයෙක් බව කියන රමේෂ්ප්‍රිය ජනක නොහොත් මන්නා රමේෂ් අද (04) රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා ඒ අනුව අදාළ සැකකරු දැඩි ආරක්ෂක රැකවල් මැද අද අවිස්සාවේල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි එම නියෝගය නිකුත් කර ඇත්තේ අනතුරුව දැඩි…

ලංවිම පෞද්ගලීකරණය වෙයිද?

ලංකා විදුලිබල මණ්ඩලයේ රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොවන බව එම මණ්ඩලය පවසනවා. එමෙන්ම විදුලිබල පනත අනිවාර්යෙන්ම සංශෝධනය වන බවයි එම මණ්ඩලය සඳහන් කළේ. ඉදිරි වසර 5 තුළ කලාපයේ අඩුම විදුලි පිරිවැය සහිත රට බවට ශ්‍රී…

ප්‍රදේශ කිහිපයකට හෙට පැය 12ක ජල කප්පාදුවක්

ජා-ඇල ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (05) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ජා-ඇල , කටුනායක , සීදූව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ, ජා ඇල සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ වලට ජල සැපයුම…

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නැහැ

නොවැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිලෙහි සංශෝධනයක් සිදුනොවන බව එම සමාගම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ලිට්‍රෝ සමාගම මේ බව සදහන් කළේය.