Category Local News

පනත සම්මතයි, නැවත මේ රටේ කිසිවෙකුට මඩ ගහන්න බැහැ – ආශු මාරසිංහ

Online Safety පනත කථානාකවරයා අත්සන් කළ දිනයේ සිට බලාත්මක වන බව ජනාධිපති උපදේශක ආශු මාරසිංහ පවසනවා. ඒ අනුව ඊට අදාළ කොමිෂන් සභාව නුදුරු දිනයකදී පත්වනු ඇති බවද ඒ හරහා පැමිණිලි විභාග කිරීමේ හැකියාව ඇති බවද  (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්…

Online Safety පනත ගැන සමන්තා පවර්ගෙන් ජනපතිට ඉල්ලීමක්

USAD ආයතනයේ පරිපාලක සමන්තා පවර් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ අනුව නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ රැස්වීම යන අංශ කෙරෙහි අමෙරිකාව සිය සහාය දෙන බවයි ඇය එහිදී පෙන්වාදී තිබෙන්නේ. Online Safety පනත ගැන මතුව ඇති…

බිලියන 5ක් නෑ කියලා ඡන්දෙ කල් දැම්මා, ජනාධිපති මේ ටික කාලෙට විදේශ සංචාර 22ක් ගිහින් – ඩලස්

මුදල් නොමැති බවට පවසමින් පළාත් පාලන මැතිවරණය කල් දැමීම සිදුකළ ආකාරයෙන් අනෙක් මැතිවරණවලටද ඒ දේම සිදු කිරීමේ හැකියාව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා. බිලියන 5 ක් නොමැති බවට පවසමින් මැතිවරණය කල් දැමීම සිදුකළ බවත්, නමුත් ගතවූ කාලය තුළ…

මෙරට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා වෙනත් රටවල මැතිවරණ ක්‍රම අධ්‍යයනයට

ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කිහිපයක මැතිවරණ ක්‍රම අධ්‍යයනය කර මෙරට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට ගත හැකි ආදර්ශ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට පියවර ගත් බව මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පවසනවා. මේ සඳහා ඉන්දියාව, සිංගප්පූරුව, කැනඩාව, බ්‍රිතාන්‍යය,…

මම වගේ රට සංවර්ධනය කරන්න කිසිවෙකුටත් බැහැ – සජිත්

තමා මෙන් රට සංවර්ධනය කිරීමට මෙරට සිටින කිසිදු දේශපාලන නායකයෙකුට නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. කවුරුන් මාධ්‍යයට සුන්දර කතා පැවසුවද, දේශීය විදේශීය වශයෙන් ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 90 ක් ණය බවත්, ඒ සඳහා අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධනයට යා…

මං අකමැත්තෙන් හෝ ගිහිං හිඟාකෑවා ඔබට අනාගතයක් ලබලා දෙන්න – ජනපති

දරුවන්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් අකමැත්තෙන් වුවත් ජාත්‍යන්තරයට ගොස් තමාට හිඟාකෑමට සිදුවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. 2022 සහ 2023 වර්ෂ ගැන අමුතුවෙන් පැවසීමට දෙයක් නොමැති බවත් එම අසීරු යුගයට යාමට කිසිවෙකුත් කැමති නොවන බවයි පෙළපොත් බෙදා දීමේ ජාතික උත්සවය අමතමින්…

මහ කන්නයේ වී මිලදී ගැනීමට ණය යෝජනා ක්‍රමයක්

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්, වී ගබඩාකරුවන් හා වී තොග රැස් කරන්නන් තම කර්මාන්තය පවත්වාගෙන යාමේදී මුහුණ දී ඇති මූල්‍ය දුෂ්කරතා මඟහරවා ගනිමින් මෙවර මහ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම සඳහා “ඔඩපණ” ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති…

රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ බහුවිධ උපාධි ලබාදීමට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා

ජාත්‍යන්තර විශ්වවිද්‍යාල 03ක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට පියවර – උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්. අධ්‍යාපනය සම්බන්ධ ජාත්‍යන්තර අත්දැකීම් ඇති විශේෂඥයන් මෙරටට පැමිණ නිරීක්ෂණයෙන් පසුව රාජ්‍ය විශ්වවිද්‍යාල හරහා බහුවිධ උපාධි ලබාදීමට අවධානය යොමු කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය…

2023 (2024) අ.පො.ස (උ.පෙළ) විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පෙබරවාරි 20 සිට ඇරඹේ

2023 (2024)අ.පො.ස (උ.පෙළ) විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ එළඹෙන පෙබරවාරි 20 සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නැටුම්(දේශිය), නැටුම්(භරත), සංගීතය(පෙරදිග), සංගීතය (කර්ණාටක), නාට්‍ය හා රංග කලාව (සිංහල/දෙමළ), ගෘහ ආර්ථික විද්‍යාව (සිංහල, දෙමළ) විෂයයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත් වේ. මෙම විෂයයන්හි…