ගෘහ සේවිකාවන් ලෙස මෙරට ශ්‍රමිකයින් විදේශ රැකියා සඳහා යැවීම නතර කිරිමට අවධානය
ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සඳහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරිමට අවශ්‍ය පියවර ගැනීම සඳහා වන යෝජනාවලියක් සහ කඩිනම් සැලසුමක් තමන් වෙත ලබාදෙන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ…