දිනෙන් දින ඉහළ යන මැතිවරණ පැමිණිලි
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ලැබෙන මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1794 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි 1741ක් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ලැබෙන මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1794 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි 1741ක් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
ගාලු මුවදොර පිටිය විවිධ සමාජ කටයුතු සඳහා යොදාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිපාලිත සමාගමක් වන ශ්‍රී ලංකා කළමනාකරණ හා උපදේශක සේවා පුද්ගලික සමාගමේ කළමනාකරණය සහ පරිපාලනය යටතේ පැවති ගාලු මුවදොර පිටිය ආගමික කටයුතු හැර වෙනත්…
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ අභිමානවත් 5 වන මහජන රැලිය මේ වන විට උඩුපුස්සැල්ලාව පුෂ්පාමහල් ශාලා පරිශ්‍රයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එම පක්ෂයේ නායක රන්ජන් රාමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන මෙම රැලිය සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටින බවයි වාර්තා වන්නේ.…
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ අභිනවයෙන් පත් වූ ස්වාධීන සභාපති, ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අඛණ්ඩතාව සහ මානව සම්පත් පිළිබඳ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් මහතා අතර හමුවක් ඊයේ (05) දින අග්‍රාමාත්‍ය…
සිසේරියන් සැත්කම් කරද්දී නැවත දරුඋපතක් සිදුවිය නොහැකි ලෙස මව්වරුන් වඳබාවයට පත් කරනා බවට ඇතැම් පාර්ශ්ව විසින් චෝදනා කරනු ලැබූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහොමඩ් සාෆි මහතා ඊට අදාල නඩුවෙන් නිදහස් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය අද (06)…
අග්‍රාමාත්‍ය කාර්යාලයේ ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසිරුවා හැර එහි සේවය කළ වෛද්‍ය නිලධාරීින් සහ සේවක පිරිස, සෞඛ්‍ය උපකරණ, ඖෂධ සහ ගිලන් රථ දෙක යළි සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබා දීම අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පෙරවරුවේ අග්‍රාමාත්‍ය…
මෙරට පවතින සහල් හා වී තොග පිළිබඳ වාර්තාව ජනාධිපතිවරයාට අද (06) භාරදෙන බව වෙළෙඳ අමාත්‍යාංශය සදහන් කරයි. එහි ලේකම් එම්. එම්. නයිමුදීන් මහතා සඳහන් කළේ, දිස්ත්‍රික්ක 17ක සහල් හා වී තොග පිළිබඳ එම වර්තාවට දත්ත ඇතුළත් බවයි. පාරිභෝගික කටයුතු අධිකාරීයේ…
මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. උතුරු සහ…
බැංකු ක්ෂේත්‍රයේ වසර 30කට අධික පළපුරුද්දක් ඇති බැංකුකරුවකු වන කාවින්ද ද සොයිසා මහතා ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබේ. Citybank N.A., Sri Lankaහි අධ්‍යක්ෂවරයකු සහ මෙරට ව්‍යාපාර ප්‍රධානියා ලෙස කටයුතු කළ සොයිසා මහතා, Citigroup හි දශක දෙකකට ආසන්න…
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පලුගස්වැව 601 ග්‍රාම නිලධාරි වසමේ පවුල් 350ක, දාහක් පමණ පිරිසක් ජීවත්වන දුෂ්කර ග්‍රාමයකි. වියළි කලාපයේ අඩු වර්ෂාපතනයක් පවතින වසරේ වැඩි කාලයක් නියඟය පවතින මෙම ප්‍රදේශයේ ජීවත්වන වැසියන්ට පානීය ජලය ලබා ගැනීමේදී මහත් දුෂ්කරතාවකට මුහුණදීමට…