Category Local News

ජනපති සටනට මා එන්නේ මධ්‍යම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් අයින් වෙලා-අපේ ජන බල පක්ෂයේ ජනපති අපේක්ෂක කර්මාන්ත ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න

ජනපතිවරණය සඳහා නාම යෝජනා භාර දීමට පෙර මධ්‍යම පළාත් මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් වන බව ආණ්ඩුකාරවරයාට ලිඛිතව දැනුම් දුන්නේයැයි අපේ ජන බල පක්ෂයේ ජනපති අපේක්ෂක බලශක්ති හා මහතා පැවසීය. වික්‍රමරත්න මහතා මේ බව කීවේ මහනුවරදී පෙරේදා…

රාජ්‍ය වත්කම් ඇතුළත් කර ජනතා අයිතිය සුරක්ෂිත කරන නව ආයෝජන සමාගමක්

රට යළි ගොඩනැ‍ඟෙනවිට ගත් අසීරු තීරණ ජනතාව ඉවසා නොගත්තේ නම් රට අද බංග්ලාදේශයක් ජනතාවගේ අයිතිය සුරක්ෂිත වන ආකාරයට රාජ්‍ය වත්කම් ඇතුළත් කර නව ආයෝජන සමාගමක් ඉදිරියේ දී ඇති කරන බවත් ඒ සඳහා නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපති…

ජාත්‍යන්තරය සමඟ ජනපති රනිල් ඇති කර ගත් ගිවිසුම් වෙනස් කළොත් රට විනාශයි

මේ රට බේරා ගැනීමටත් යළි ණය බරින් නිදහස් වී දිළිඳුකම පිටුදැක දියුණු රටක් බවට පත්වීමට අදාළ වන පරිද්දෙන් කෙටිකාලීන හා දිගුකාලීන ජාත්‍යන්තර ගිවිසුම් රැසකට ලංකාණ්ඩුව අත්සන් තැබූ බව ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. ඉන් පළමුවැන්න ජාත්‍යන්තර…

‘ඔබ වෙනුවෙන් දියුණු රටක්’ පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදකී

අපි හදන අලුත් පරම්පරාවේ ආණ්ඩුවෙන් වසර තුනකදී වංචාව, දූෂණය අවසන් කරනවා -පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වමින් නාමල් කියයි රටේ සංවර්ධන ක්‍රියාදාමය වඩා කාර්යක්ෂමව සහ විනිවිදභාවයෙන් ක්‍රියාත්මක කරමින් තම ආණ්ඩුවක් යටතේ වසර තුනක් ඇතුළත වංචාව සහ දූෂණය අවසන් කරන බව ශ්‍රී ලංකා…

ගම්උදා යුගය යළි ආරම්භ කරනවා – සජිත්

ගම්උදා යුගය යළි ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. යහපාලන ආණ්ඩු සමයේ ආරම්භ කළ නිවාස ව්‍යාපෘති 21 වනදා ජයග්‍රහණය කළ පසු අංගසම්පූර්ණ නිවාස යෝජනාක්‍රම කිරීම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කරන බවයි…

පාර්ලිමේන්තුව හෙට සහ අනිද්දා රැස්වෙයි

හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හෙට (03) උදෑසන කාලය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කෙරෙන ප්‍රශ්න සදහා වෙන් කර තිබෙනවා. එසේම විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිලිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීමේ පනත් කෙටුම්පත ඇතුළු තවත් පනත් කෙටුම්පත්…

රනිල් හැර පත්වන ඕනෑම ජනාධිපතිවරයෙකුට සහය දෙන්න මම කැමතියි – රොෂාන් රණසිංහ

රනිල් වික්‍රසිංහ හැර පත්වෙන ඕනෑම ජනාධිපතිවරයෙකුට තමන් සහයෝගය ලබාදීමට සූදානම් බව ස්වාධීන ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පවසනවා. ඒ අනුව රට හැදීම සඳහා සහයෝගය දෙන ලෙස තමන්ට ආරාධනාවක් සිදු කළහොත් එලෙස සහයෝගය ලබාදීමට කටයුතු කරන බවයි රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින්…

බදු ප්‍රතිශතය සංශෝධනය කිරීමට අදාළ තීන්දුව දින කිහිපයකින්

දැනට ක්‍රියාත්මක වන බදු ස්ථර අතර පරතරය පුළුල් කිරීමටත්, බදු ප්‍රතිශතය සංශෝධනය කිරීමටත් යෝජනා කර ඇති අතර තව දින කිහිපයකින් එම යෝජනා ක්‍රියාත්මක කරන අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා අද (02) කොළඹ පැවැති ‟පුළුවන් ශ්‍රී ලංකා” මාධ්‍ය හමුවට එක්වෙමින්…

ලබන ජනවාරියේ සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප අවමය 24% සිට 50% දක්වා ඉහළට

රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ සභාපතීත්වය දරණ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නැඟීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා ඒ අනුව ලබන ජනවාරි 01 වැනිදා සිට රාජ්‍ය‍ සේවයේ…

ශිෂ්‍යත්ව විභාගයේ කාලසටහන නිකුත් කරයි

2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව සැප්තැම්බර් මස 15 වන ඉරිදා දින උදෑසන 9.30 සිට 10.45 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රය පැවැත්වේ. එදින උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා පළමු පත්‍රය…