Category Local News

ඩීසල් මිල අඩු කළත් බස් ගාස්තු අඩු කරන්නේ නෑ – ජාතික ගමනාගමන කොමිසම

ඩීසල් මිල අඩු කළ ද බස් ගාස්තු අඩු නොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) නිවේදනය කරනවා. අවස්ථා දෙකකදීම ඩීසල් මිල අඩු කළද සමස්ත ලෙස ඒ අඩුවීමේ ප්‍රතිශතය 2.8%ක් පමණක් බවත්, කොමිසමට අනුව බස් ගාස්තු අඩු කිරීමක් ක්‍රියාත්මක කිරීමට නම්…

දැන් මේ රට පාලනය කරන්නේ IMF එකට අවශ්‍ය විදිහට – අජිත් නිවාඩ් කබ්රාල්

ලංකාවේ පාලනය දැන් මෙරට නායකයින්ගෙන් ගිලිහී ගොස් ඇති බවත්, දැන් මේ රට පාලනය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය ලෙස බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. මූල්‍ය ප්‍රතිපත්ති පොලී අනුපාත ගැන තීරණ ගන්නේ IMF විසින් බවත්, මෙරට නායකයින්ට…

පුරවැසියෙකුගේ සාධනීය විවේචනයක් පිළිගනිමින් සුනිල් හඳුන්නෙත්තිගෙන් ප්‍රතිචාරයක්

තමන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු පෙන්වාදුන් සාධනීය විවේචනයක් පිළිගනිමින් ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති කණගාටුව පළ කර තිබෙනවා. පසුගියදා ජන හමුවක් අමතමින් ලොව ප්‍රකට තාක්ෂණ ව්‍යවසායකයෙකු වන Elon Musk පිළිබඳව සුනිල් හඳුන්නෙත්ති අදහස් දැක්වූ අතර, ඒ…

අක්‍රමිකතා හා දූෂණ සිදු කළ නිලධාරීන් ගැන විගණන වාර්තාවලින් ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක්

විගණන වාර්තාවලින් ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට ජාතික විගණන කාර්යාලය තීරණය කර තිබෙනවා. පසුගිය වසර කිහිපයේදී අක්‍රමිකතා හා දූෂණ සිදු කළ නිලධාරීන්ට එරෙහිව ගත යුතු පියවර පිළිබඳව විවිධ විගණන වාර්තා ඉදිරිපත් කරමින් විගණාකධිපතිවරයා නිර්දේශ කළ බවයි එම…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවම බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබා දිය යුතුයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවම අප බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත්, එම මූලධර්මය ආරක්ෂා කිරීමේ වගකීම විධායකයට, ව්‍යවස්ථාදායකයට මෙන්ම අධිකරණයට ද පැවරෙන බවත් අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ පිළිබඳ කිසිවෙකුට විවාද කළ නොහැකි බව ද පැවසීය. එය වෙනස් කිරීමට කිසිවෙකුට අවශ්‍ය…

පල්ලේවෙල පස් කන්දක් කඩා වැටී තරුණ ජීවිත දෙකක් අහිමිවෙයි.

දෙයියන්දර, පල්ලේවෙල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටී තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබේ. මීට අමතරව තවත් පුද්ගලයෙකු  තුවාල ලබා ඇල්ලේවෙල රෝහලට ඇතුළත් කර තිබේ ඊයේ (01) රාත්‍රී කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 20…

ඉලෝන් මස්ක් ජාවාරම්කාරයෙක් ; ආර්ථික ඝාතකයෙක් – ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් මෙරට ආයෝජනය සඳහා පැමිණෙන ලෝකයේ අංක එකේ ව්‍යාපාරිකයා ලෙස සැලකෙන ඉලෝන් මස්ක් ජාවරම්කාරයෙක් බව සහ ආර්ථික ඝාතකයෙක් බව ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික සහ විධායක කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා…

ගංවතුර අනතුරු ඇගවීම – කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

පවතින අයහපත් කාලගුණය හේතුවෙන්  කැලණි, කළු, ගිං සහ නිල්වලා යන ගංගා අවට පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබේ. ඒ අනුව, කළු ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර මේ හේතුවෙන් ඉදිරි පැය 48ක කාලය…

අදත් අධික වැසි – කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව 

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද (02) දිනයේත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. වයඹ පළාතේ වැසි…

ගංවතුර හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වැසෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව යළි දැනුම්දෙන තුරු වසා දමා තිබේ. අදාළ මාර්ගයේ කොටසක් ජලයෙන් යටවීම හේතුවෙන් මෙලෙස මාර්ගය වසා දමා ඇත