Category Local News

තද වැසි තත්ත්වයේ අඩුවීමක් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

දිවයිනේ නිරිත දිග කොටසේ පැවති තද වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (04) දින සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ සෙසු…

ජනපති විපතට පත් ජනතාවගේ සුව දුක් බැලීමට කොළොන්නාවට

ගං වතුර පාලනය කිරීම සඳහා කැලණි ගං මිටියාවතේ නව ඉදිකිරීම් සඳහා අවසර නොදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. එම ප්‍රදේශ ආශ්‍රිතව අනවසර ගොඩකිරීම් ද වහාම නැවැත්වීමට පියවර ගන්නා ලෙසත්, මුල්ලේරියාව සහ IDHරෝහල වෙනත් ස්ථාන‍යකට ගෙන යාමටත්…

විදේශිකයන්ටත් ලංකාවේ සදහටම නවතින්න PR වීසා

ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව විදෙස් පුරවැසියන් සදහා මෙරට ස්ථිර වාස වීසා බලපත්‍ර (PR) ලබාදීමට තීරණය කර තිබේ. විදේශිකයන්ට ශ්‍රී ලංකාවේ ස්ථිර වාස වීසා නිකුත් කිරීමේ විධිවිධාන ඇතුළත් කර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්…

 නානුඔය දුම්රියේ විදේශිකයෙකු උමගක ගැටීමෙන් ජීවිතක්ෂයට

දුම්රියේ ගමන්ගත් විදේශිකයෙකු දුම්රිය උමගක ගැටීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියෙන් ඇල්ල බලා ගමන්කරමින් සිටි විදේශිකයෙකු මෙලෙස මියගොස් ඇත. අද පස්වරු 4ට පමණ මෙම අනතුර සිදුව තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ නානුඔය…

පොඩිමැණිකේ දුම්රිය හපුතලේ දී ගිනිගනි

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1006 දරන  පොඩිමැණිකේ දුම්රියේ එන්ජිම හපුතලේ දුම්රිය ස්ථානය අසලදී  අද (3)  හදිසියේ ගිනිගැනීමකට  ලක්වීමෙන් හපුතලේ ලංකා  ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ ගිනිනිවිම් ඒකකයේ නිලධාරීන් පැමිණ   වහා ගින්න නිවා දැමූ බව දුම්රිය…

දිස්ත්‍රික්ක කිහිපයක රජයේ පාසල් හෙටත් වැසෙයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත දිස්ත්‍රික්ක කිහිපයක සහ කලාප කිහිපයක රජයේ පාසල් හෙට (04) දිනයේත් වසා තැබීමට තීරණය කර ඇති බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසනවා. රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් ද, කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම කලාපයේ පාසල් ද…

T20 World Cup OMA vs NAM: සුපිරි පන්දු වාරයෙන් නැමීබියාවට ජය

2024 පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගය ලෙස ඕමාන කණ්ඩායම හා නැමීබියා කණ්ඩායම් අතර පැවති තරගය සුපිරි පන්දු වාරයේදී ජය ගැනීමට නැමීබියා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් නැමීබියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඕමාන කණ්ඩායමට…

සහන සැලසීම වෙනුවෙන් 117 හදිසි ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මකයි – DMC

විපතට පත් පුද්ගලයන් වෙත තවදුරටත් සහන සැලසීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි දුරකථන ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මක කර ඇති බව එම මධ්‍යස්ථානය දැනුම් දෙනවා. ඒ අනුව ගාස්තු අය කිරීමකින් තොරව එම හදිසි දුරකථන අංකය හරහා සම්බන්ධ විය…

Diamond League තරගයේදී යුපුන්ට විශිෂ්ට ජයක්

ස්වීඩනයේ ස්ටොක්හෝම් හීදි පැවැත්වෙන Diamond League තරග මාලාවේ 7 වැනි අදිරේදී මීටර් 100 දෙවැනි කාණ්ඩයේ අවසන් තරගයේ දී පළමු ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකොන් සමත්වී තිබෙනවා. ඒ අනුව ඔහු තරගය තප්පර 10.22 කින් අවසන් කිරීමට සමත් වූ බවයි සඳහන් වන්නේ.…

හදිසි අවස්ථාවකදී සහය ලබා ගැනීමට පොලිසියෙන් දුරකථන අංක දෙකක් හඳුන්වා දෙයි

අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා පොලීසිය විශේෂ ආපදා සහන ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. ඒ අනුව 011- 242 1820 සහ 011- 242 1111 යන දුරකථන අංක ඔස්සේ ආපදා සහන අවශ්‍යතා වෙනුවෙන් ජනතාවට ඇමතුම් ලබාදිය හැකි බවයි පොලීසිය…