Category Local News

එළවළු මිල යළි ඉහළට

එළවළු මිල යළි ඉහළ යමින් පවතින බව කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දෝ කියති. වැලිමඩ සහ ඌව පරණගම ඇතුළු එළවළු වගාවන් සිදු කරන ප්‍රදේශවලට පසුගිය දින කිහිපය පුරා පැවැති වැසි සහ සුළං සහිත අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ එළවළු වගාව විනාශ වීම…

දුම්රිය වර්ජනය කඩාකප්පල්කාරී වැඩක්දැයි හොයනවා

– දුර ගමන් සේවා එකක්වත් අවලංගු කර නෑ දුම්රිය රියදුරු සංගමයේ ලේකම්වරයා විසින් දියත් කර ඇති දුම්රිය වර්ජනය අසාර්ථක බවත් එය කඩාකප්පල්කාරි ක්‍රියාවක්ද යන්න වහාම සොයා බලන බවත් දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරි පී.එස්.පොල්වත්තගේ මහතා ‘දිනමිණ‘ට පැවැසීය. බලවේග කට්ටල දුම්රිය රියදුරන්ගේ මෙම…

දුම්රිය වර්ජනය අදත් – එන්ජින් රියදුරන්

දුම්රිය එන්ජින් රියදුරන් විසින් ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය අද (10) දිනයේත් ක්‍රියාත්මක වනවා. ඒ අනුව කාර්යාල දිනය වන අද දිනයේ දුම්රිය ධාවනයට වැඩි වශයෙන් බාධා එල්ල විය හැකි බවයි වෘත්තීය සමිති පවසන්නේ. දුම්රිය රියදුරු බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ගැටලු ඇතුළු…

අපේක්ෂා රෝහලට එමින් තිබූ බසයට ගල් ගැසූ 07ක් අත්අඩංගුවට

ආණමඩුවේ සිට මහරගම අපේක්ෂා රෝහලට ගමන් ගන්නා ලංගම බස් රථයට ආඩිගම නගරයේදී ගල් ප්‍රහාරයක් එල්ල කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ රියදුරන් හා කොන්දෙස්තරවරුන් ඇතුළු හත් දෙනෙකු අත් අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය පවසයි. මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ,…

රනිල් පැවරූ වගකීම් ගැන එජාප ජාතික ලේකම්ගෙන් සහතිකයක්

එක්සත් ජාතික පක්ෂය එකමුතු කර ශක්තිමත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා විජයග්‍රහණය කරා මෙහෙය වීමට පක්ෂයේ ජාතික ලේකම්වරයා වශයෙන් තමා  ඇපකැප වී ක්‍රියා කරන්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි. නිර්පාක්ෂික,…

දුම්රිය වැඩවර්ජනය අදත් ක්‍රියාත්මකයි

ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් රියැදුරන් පිරිසක් අරම්භ කළ දුම්රිය වැඩ වර්ජනය අද(09)තෙවැනි දිනටත් ක්‍රියාත්මකයි. ඒ දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවාගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමිනි. ඔවුන් එම වෘත්තීය ක්‍රියාමාර්ගය පසුගිය 06 වැනිදා මධ්‍යම රාත්‍රී 12 සිට…

මරණ ඳඩුවම ලත් ජූඩ් ශ්‍රමන්ත පිටරටින් අල්ලාගැනීමට අවශ්‍ය නීතිමය පියවර ඇරඹේ.

රෝයල් පාර්ක් මිනීමැරුම සිදු කළ ජූඩ් ශ්‍රමන්ත ජයමහට ලබාදුන් ජනාධිපති සමාව අවලංගු කරමින් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව අධ්‍යයනය කිරීම ආරම්භ කර ඇතැයි වාර්තාවේ.මෙය අරඹා ඇත්තේ විත්තිකරුට පනවා ඇති දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොලිසියට උපදෙස් ලබාදීම සඳහායි. නීතිපති…

ඇමරිකානු ටීචර්ට මොන­රා­ගල බසයේදී අතවර කළ අය හසුවේ

මොන­රා­ගල බස් නැව­තු­ම්පොළේ බස් රථ­ය­කදී අමෙ­රි­කානු ජාතික 30 හැවි­රිදි කාන්තා­ව­කට අත­වර කළ සැක­ක­රු­වකු ඉකුත් ‍ දා (06) මොන­රා­ගල පොලි­සිය මඟින් බුද්ධි නිල­ධා­රීන්ගේ සහාය ඇතිව අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. අත­ව­ර­යට පත්වූ කාන්තාව බිබිල අධ්‍යා­පන කලා­පයේ පාස­ලක ස්වේච්ඡා ගුරු­ව­රි­යක ලෙස සේවය කරයි. ඇය…

අයිති නැති අත්ස­නක් පිළි­ගන්නවී තැවුලට පත් තරුණ හමුදා නිලධාරිනිය දුම්රියේ ගැටී මියයයි

නොකළ වර­දක් භාර ගන්නැයි ඉහ­ළින් ආ බල­පෑම් ගැන තැවු­ලින් සිටි යුද හමු­දාවේ තරුණ දෙවැනි ලුති­න­න්ව­රියක නුවර-කොළඹ අන්තර් නගර දුම්රියේ ගැටී මියයාමේ සිදුවීමක් ගැන පරීක්ෂණ ආරම්භ කර තිබේ. මේ කියන දෙවැනි ලුති­න­න්ව­රි­ය ඊයේ (7) උදේ මහ­නු­වර සිට කොළඹ බලා ගමන් කළ…

නැවතත් වැස්ස වැඩි වෙයි

කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසා තිබේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලට පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් එම ජලාශවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති බව එම ඉංජිනේරුවරු සඳහන් කරයි.…