Category Local News

කතරගම දේවාලයේ ආධාර මුදලින් ඉදි වූ අපේක්ෂා රෝහලේ සිව් මහල් ළමා වාට්ටුව විවෘත කෙරේ

කතරගම දෙවියන්ට පිං පිණිස රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන් විසින් ලබාදෙන ආධාර මුදලින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විරෝධාර රණවිරුවන්ගේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකරන ලද මහරගම අපේක්ෂා රෝහලේ සිව්මහල් ළමා වාට්ටු සංකීර්ණය අද (03) වන දින පෙ.ව 8.30 විවෘත කෙරිණි මෙම අවස්ථාවට කතරගම…

රටවල් 38ක පුරවැසියන් ට වීසා ගාස්තු රහිත ප්‍රවේශයට අනුමැතිය

සිංගප්පූරුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘one-chop’ ක්‍රමය අනුගමනය කරමින් රටවල් 38ක් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ජනාධිපතිවරයාට අවසර දී ඇත. මෙම තීරණය ක්‍රියාත්මක කිරීමත් සමග වීසා කවුළු තුළ තදබදය අඩු කිරීමට හැකිවනු ඇති බව විදේශ කටයුතු අමාත්‍ය…

ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 ට වැඩි…

පහ ශිෂ්‍යත්වය සැප්. 15දා

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මේ මස 15 වැනිදා පවත්වන අතර එහි කාල සටහන නිකුත් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. විභාගයට අදාළ දෙවැනි ප්‍රශ්න පත්‍රය එදින උදෑසන 9.30 සිට 10.45 දක්වාත්, පළමු ප්‍රශ්න පත්‍රය උදෑසන 11.15 සිට 12.15…

රජයේ විශ්වවිද්‍යාල අපේ දරුවන්ට එපා කළේ ජවිපෙයි

නවක වදය කියා විශ්වවිද්‍යාලවලට ලිංගික හිංසනය ගෙනැවිත් දරුවන් රජයේ විශ්වවිද්‍යාලවලට පැමිණීමට බියක් ඇති කළේ ජනතා විමුක්ති පෙරමුණ යැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය. මේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල සිඝ්‍රයෙන් බිහි වීමට වගකිවයුත්තේද ජනතා විමුක්ති පෙරමුණ…

හිටපු ASP සංජීව නිදහස් කරන්න ඉල්ලූ මෝසම විසිවෙයි

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කිරීමේ සිද්ධියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම සැකකරුවකු ලෙස නම් කර ඇත්තේ නීතිය පිළිබඳ අමාත්‍යවරයාගේ පොලිස්පතිවරයාගේ සහ… ඇතැම් උසස්…

රාජ්‍ය අමාත්‍ය දිළුම් මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී

ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට මේ වන විට වෙන් වෙන්ව සහයෝගය දෙමින් සිටින දේශපාලන පක්ෂ හා දේශපාලනඥනයන් ගණනාවකගේ සහභාගිත්වයෙන් නව සන්ධානය කොළඹ වෝටර්ස් එජ් හෝටල් සංකීර්ණයේදී අනිද්දා (5) බිහි වන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.…

රනිල්ට භාර දුන් වගකීම ඉටු කළ නිසා පොහොට්ටුවේ බහුතර සහය ලැබෙනවා-නියෝජ්‍ය කථනායක අජිත් රාජපක්ෂ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අග්‍රාමාත්‍ය ධුරයට සහ ජනාධිපති ධුරයට පත් කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බවත්, එදා භාර දුන් වගකීම රනිල් වික්‍රමසිංහ මහතා නිවැරදිව ඉටු කළ බැවින් මෙවර ජනාධිපතිවරණයේදීත් පොදුජන පෙරමුණේ අති බහුතරය ඒ මහතාට සහය දීමට තීරණය…