Category Local News

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට වැඩ වර්ජනයක

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට (13) උදෑසන 6.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද (12) පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම වෘත්තීය සමිති සඳහන් කළේ. සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක සාමාජිකයින් ඉල්ලා…

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව අභියාචනා හෙට සිට මාර්ගගත ක්‍රමයට බාර ගැනේ

2023 වර්ෂයට අදාළව 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව අභියාචනා අයදුම්පත් යොමු කිරීම මාර්ගගත ක්‍රමයට සිදුකළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව හෙට (13) දින සිට පෙබරවාරි 29 දින දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස මාර්ගගත ක්‍රමයට අභියාචනා…

උණුසුම් කාලගුණයත් සමඟ චර්ම රෝග වැඩිවෙලා – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

මේ දිනවල පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් චර්ම රෝගවල ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. ඒ අනුව දරුවන්ට දිනකට දෙවරක් හෝ ස්නානය කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවත්, ​චර්ම රෝග ඇති අයෙක් නම් උදෑසනට හා…

ඉන්දියානු සංචාරකයින් සඳහා UPI ගෙවීම් පද්ධතිය මෙරටට හඳුන්වා දෙයි

ඉන්දියාවේ ඒකාබද්ධ ගෙවීම් පද්ධතිය වන UPI හරහා ඉන්දියානු සංචාරකයින්ට මෙරටදී මුදල් ගෙවීම් සිදුකිරීමේ හැකියාව අද (12) හඳුන්වා දී තිබෙනවා. ඉන්දියානු UPI ගෙවීම් පද්ධතිය මඟින් බලගැන්වෙන PayTM සහ PhonePe වැනි ජනප්‍රිය ඉන්දියානු Payment Apps හරහා මෙරට වෙළඳුන්ට LankaQR ඔස්සේ මුදල් ගෙවීමේ…

මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකකයක් අක්‍රියයි – සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය

මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකක දෙකෙන් එකක් අක්‍රිය වී ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු චානක ධර්මවික්‍රම පවසනවා. මීට අමතරව මහනුවර ජාතික රෝහලේ දන්ත විකිරණ පරීක්ෂණ කෙරෙන යන්ත්‍ර 2 ක්ද අඩාල වී ඇතැයි ඔහු සඳහන් කරනවා. මහනුවර ජාතික…

Online Safety පනත හරහා මෙතෙක් කිසිඳු පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන නැහැ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Online Safety පනත හරහා මෙතෙක් කිසිඳු පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව පොලීසිය පවසනවා. මේ සම්බන්ධයෙන් එසැණ සිදුකළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මේ බව තහවුරු කළා. කෙසේ නමුත් තමන් ඇතුළු පිරිසට සමාජ මාධ්‍යයේ මඩ ප්‍රචාරයන් සිදු…

Online පනතට අදාල සංශෝධන කැබිනට්ටුවට ඉදිරිපත් කරනවා – ටිරාන් අලස්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සඳහා වූ සංශෝධන කිහිපයක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව ටිරාන් අලස් අමාත්‍යවරයා පවසනවා. ඒ අනුව අද (12) දිනයේදී හෝ මීළඟට පැවැත්වෙන කැබිනට් හමුවේදී එම සංශෝධන ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. පසුගිය දිනවල මෙම…

බිත්තර මිල යළිත් ඉහළට

වෙළඳපො​ලේ දේශීය බිත්තරයක මිල යළිත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. VAT බද්ද ඉහළ යාම හේතුවෙන් රුපියල් 09 ක පමණ අමතර අගයක් මේ වනවිට බිත්තරයක මිලට එකතු වන බවයි එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර ප්‍රකාශ කළේ.…

මෙරට ආර්ථිකය ගොඩනැඟීමට ජනපති ගෙන යන වැඩපිළිවෙළ හැර වෙනත් විකල්ප ක්‍රමවේදයක් නැහැ – මහාමාර්ග, ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන ආර්ථික වැඩපිළිවළ හැර වෙනත් විකල්ප ක්‍රම තිබේ නම් ඒ සඳහා ඕනෑම මාධ්‍යයක ඕනෑම කණ්ඩායමක් සමඟ සංවාදයකට සූදානම් බව මහාමාර්ග, ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සම්බන්ධ…

ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට වාසි රැසක්

තම ගිණුම අයත් බැංකුව සමඟ වෙළෙඳ එකඟතාවකට පැමිණීමෙන් පසු ව්‍යාපාරයට අදාළ QR කේතය පහසුවෙන් ලබා ගත හැකියි – මහ බැංකුවේ අධ්‍යක්ෂ (ගෙවීම් සහ පියවීම්) වසන්ත අල්විස් මහතා. ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන් සඳහා QR කේතය මඟින් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ඒකාබද්ධ…