Category Local News

රනිල්ගේ ටිකිරි මොළෙන් ජනාධිපති ධූරයේ ඉන්න මෝඩ ආතල් එකක් ගන්නවා – චමින්ද විජේසිරි

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ටිකිරි මොළයෙන් ජනතා මතයකින් තොරව අනීතිකව ජනාධිපති ධූරයේ රැඳී සිටීම සඳහා මෝඩ ආතල් එකක් ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ වන විට තනිවී සිටින බවයි මාධ්‍ය වෙත…

හෙට (08) සහ අනිද්දා (09) වෘත්තීය සමිති 200ක් වැඩ වර්ජනයේ: රුපියල් 25,000ක දීමනාවක් ඉල්ලයි.

හෙට (08) සහ අනිද්දා (09) අසනීප නිවාඩු වාර්තා කිරී‌මේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වීමට රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව තීරණය කර තිබෙනවා. ඒ, රාජ්‍ය සේවයේ විධායක සේවයේ නිලධාරීන්ට ලබාදුන් රුපියල් 25,000ක දීමනාව තමන්ටත් ලබා දෙන ලෙසට ඉල්ලමින්. අදාළ…

නව ආර්ථිකයක් සමඟ නව අධ්‍යාපන ක්‍රමයක් ද රටට හඳුන්වා දෙනවා – ජනාධිපති

නව ආර්ථිකයක් සමඟ රට ඉදිරියට ගෙන යාමේදි නවීන තාක්ෂණය සමඟ එක් වූ දියුණු අධ්‍යාපන ක්‍රමයක් ද අවශ්‍ය බවත්, ඒ සඳහා වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වන විට රට තුළ සිදු කරමින් තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව…

ණය බරතාවයෙන් රට එළියට ගන්නවා – රවී කරුණානායක

බංකොලොත් භාවයෙන් රට මේ වන විට එළියට පැමිණ තිබීම හේතුවෙන් ඉදිරියේ දී බඩු මිල තව තවත් අඩු වී ජනතාවට සහන සැලසෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කළේය. එක්සත් ජාතික පක්ෂයේ ජාතික…

ජනාධිපතිවරණ දිනය ප්‍රකාශය ජුලි 17 න් පසු – මැතිවරණ කොමිසම

ජූලි 17 වනදායින් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට ජුලි 17 වනදායින් පසු පසු කොමිෂන් සභාවට බලය හිමිවන බවයි එහි සභාපති ආර්. එම්.…

සුක්කානම ගැලවී අතට ඇවිත්! ධාවනය වෙමින් තිබු ලංගම බස් අනතුරින් රථයට දැඩි හානි!

බදුල්ල – බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හල්පේ ඉන්ධන පිරවුම්හල අසළ ලංගම බස් රථයක් අද (06) උදෑසන අනතුරට ලක්ව තිබෙනවා. බැද්දේවෙල සිට බණ්ඩාරවෙල දක්වා ගමන් ගත් ලංගම බස් රථය මෙලෙස අනතුරට ලක්ව ඇත. ධාවනය වෙමින් තිබූ බස් රථයේ සුක්කානම ගැලවී යාම හේතුවෙන්…

මවගේ බොරුවට, පුතා අපයෝජනය කළැයි වසර 16ක සිරදඬුවම් නියම වූ පියා, ඇය බොරු උගන්වන වීඩියෝව දැක උසාවියෙන් නිදහස්.

තමාගේම සිවු හැවිරිදි පුතා අපයෝජනය කළ බවට වූ චෝදනාවන්ට වරදකරු වී වසර 16ක සිරදඬුවම් නියම වූ පියෙකු ඉදිරිපත් කළ ඇපෑලක් සලකා බැලූ අභියාචනාධිකරණය සිරදඬුවම් විඳිමින් සිටි පියා නිදොස් කොට නිදහස් කළේය. විත්තිකරුගේ බිරිඳ දරුවා යොදාගෙන තම සේවාදායකයාට එරෙහිව අසත්‍ය පැමිණිල්ලක්…

බදුල්ල වැලිහිඳ ලොරි රථ­යක් පෙරළී 4ක් මරුට 3 කට බර­ප­ත­ළයි.

බදුල්ල තැන්න­පං­ගුව මාර්ගයේ සොර­ණා­තොට වැලිහිඳ වං­ගුව අස­ලදී ඊයේ (5) දහ­වල් ලොරි­යක් මාර්ගය හරහා පෙරළී යෑමෙන් සිව්දෙ­නකු මිය­ගොස් තිදෙ­නකු බර­ප­තළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහ­ලට ඇතු­ළත් කර ඇත. අන­තු­රින් මිය­ගොස් ඇත්තේ කොන්ත්‍රාත් සමා­ග­මක අයි­ති­ක­රු­වකු වන මොන­රා­ගල හුලං­දාව පිළි­ස­රණ පාර ප්‍රදේ­ශයේ පදිං­චිව…

ජනාධිපති ධුරයේ කාල සීමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවුරුදු 5 සහ 6 යනුවෙන් පැවතීම නිරාකරණය කිරීමට කැබිනට් යෝජනාවක්

ජනාධිපති ධුරයේ කාල සීමාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පසුගිය සඳුදා දිනයේ කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එක් ස්ථානයක අවුරුදු 5 ක් ලෙසත් අනෙක් ස්ථානයේ අවුරුදු 6 ක් ලෙසත්…

විභාග වන නඩුවෙන් ගැලවෙන්න 119 ට ‘උසාවියේ බෝම්බ’ ඇමතුම දුන් මහනුවර රැකියා ජාවාරම්කරු සහ මිතුරාට තව නඩුවක්

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට බොරු බියක් ඇති කරවීම නිසා ඊයේ (2) දහවල් හදිසියේම නඩු විභාග නතර කර අධිකරණ කාර්ය මණ්ඩලය සහ නඩු කටයුතු සඳහා පැමිණි ජනතාවද අධිකරණ සංකීර්ණයෙන් ඉවත් කරන ලදී. ඒ සමඟම මහනුවර පොලිසිය, විශේෂ කාර්ය…