මෝදර ‘ගු ඩ්ෆුඩ්’ කළමනාකරුට වෙඩි තබා පලා ගිය රථය ජා-ඇළ කැලයක
කොළඹ මෝදර පිහිටි අවන්හලක් පවත්වාගෙන යන පුද්ගලයකුට පෙරේදා (13) රාත්රී කාලයේ අවන්හල ඉදිරිපිටදී වෙඩි තබා පලා ගිය පිරිස ගමන් කළ සුදු පැහැති මෝටර් රථය ජා-ඇළ ඔතේ කැලේ වෙල්යායක් අසල අතහැර ගොස් තිබියදී සොයාගෙන තිබේ. මෝදර වීදියේ පිහිටි ගුඩ්ෆුඩ් රෙස්ටුරන්ට් නමැති…