Category Local News

අමෙරිකා උපලේකම් ලිෂ් ඇලන් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා – අමෙරිකා සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් නිල සංචාරයක් සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍යත්‍රාන්ත්‍රික කටයුතු පිළිබඳ උප ලේකම් ලිෂ් ඇලන් මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ‘ගෝලීය මාධ්‍ය අවකාශය සහ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි එහි බලපෑම’ යන මාතෘකාව යටතේ, ඇලන් මහත්මිය කොළඹ…

මීගොඩ ආර්ථිකයේ කොල්ලයට කෝටිපතියන් 3ක් ඇතුළු 6ක් අල්ලයි

පැය 48කට රැඳවුම් නියෝග මහ මොළකරු තිස්ස මිරිස් වෙළෙන්දෙක් දෙදෙනෙක්ම අවන්හල් හිමිකරුවෝ පැදිකරු අද අධිකරණයට අයකැමිවරියට වෙඩි තැබූ අවිය වෑබඩ නිවෙසකින් සොයාගෙන මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට පසුගිය 12 වෙනිදා කඩා වැදී එහි පිහිටි වෙ‍ෙළඳසලක් කොල්ලකා මුදල් අයකැමිවරියට වෙඩි තබා පලා ගිය…

2024 පාසල් පළමු වාරය අද ආරම්භ වෙයි

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2024 පළමු පාසල් වාරය අද (19) ආරම්භ වනවා. රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවැනි පාසල් වාරය පසුගිය (16) වැනිදායින් අවසන් වූ බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

දීමනා ගැන අද සෞඛ්‍ය ඇමති හා වෘත්තීය සමිති අතර තීරණාත්මක සාකච්ඡාවක්

සෞඛ්‍ය වෘත්තිය සමිති සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (19) පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම සාකච්ඡාව ද අසාර්ථක වුවහොත් අද (19) පස්වරුවේ රැස් වී වර්ජනය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පවසන්නේ. වෛද්‍යවරුන් සඳහා වැඩි…

අද කාලගුණ නිවේදනය

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේ ප.ව. 4.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි…

සේවයෙන් ඉවත් වෙන්නේ නැහැ – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

සේවකයින් කිහිප දෙනෙකු උද්ඝෝෂණය කළ පමණින් තමන් සේවයෙන් ඉවත් වීමට කිසිදු අවස්ථාවක සුදානම් නොමැති බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා. මෙහිදී කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් සඳහන් කරන්නේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ජාතික රෝහලේ සේවයට වාර්තා කළහොත් තමන් වෘත්තීය…

සංචාරක පක්ෂීන් මිලියනයක් පමණ අනතුරේ

මෙරටට පැමිණෙන සංචාරක පක්ෂීන් මිලියනයක් පමණ අවදානමට ලක්ව තිබෙනවා. ඒ ඉන්දීය අදානි සමාගම විසින් මන්නාරම දූපත පුරා ඉදිකිරීමට සැළසුම් කර ඇති මෙගාවොට් 250ක සුළං බලාගාරය නිසා බවයි වාර්තා වන්නේ. මෙම පක්ෂීන්ගේ ගමන් මාර්ගය පවතින්නේ සුළං බලාගාරය ඉදිකිරීමට යෝජිත ස්ථානය හරහායි.…

මත්ද්‍රව්‍යවලින් දරුවන් ආරක්ෂා කරගත යුතුයි – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

මත්පෙති සහ මත්ද්‍රව්‍යවලින් දරුවන් ආරක්ෂා කරගැනීමට සමාජයේ අවධානය වැඩිවශයෙන් යොමුවිය යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහළේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. දෙමාපියන් සහ භාරකරුවන් දරුවන් ඉදිරියේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය පානය කිරීම නොකළ යුතු බවයි ඔහු සඳහන් කරන්නේ. එමෙන්ම ඖෂධ හෝ…

කැන්ගරු දේශයට යන හරි පාර මෙන්න

වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් ද ඇතුළුව බහුතරයක් දෙනා විදේශගතවීම් සම්බන්ධයෙන් මහත් උනන්දුවක් දක්වන බව පෙනෙන්නට තිබෙන්නා වූ කරුණකි. යම් විටෙක එය විලාසිතාවක් වන තරමටම ඔඩුදුවා ඇති බව ද පෙනෙන්නට තිබේ. කවර ලෙසකින් වුව මේ අතරින් ඔස්ට්‍රේලියාවට යෑම සම්බන්ධව…

ආදරණීය විජය ඔබ නැතුව අවුරුදු තිස්හයක් ගෙවුණා

විජය කුමාරතුංග ගැන මේ සටහන ලියද්දි මගේ සිතට එන සිතුවිලි නොයෙක් අත පියඹා යයි. ඒවා අනුපිළිවෙළින් ගළපා ගැනීමට හැකි තාක් මම උත්සාහ දරමි. එදා මෙදාතුර දේශීය සිනමාව බිහිකළ ජනප්‍රියතම සුපිරි තරුව (The Most Famous Sri Lankan Mega Star) කෝවිලගේ විජය…