නාමල්ගේ ක්‍රිෂ් නඩුවෙන් දෙවැනි විනිසුරුත් ඉවත් වෙයි

රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය සඳහා ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් කලම්බු නමැති සමාගමෙන් ලබාගත් රුපියල් මිලියන 70ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරන ලද නඩුව විභාග කිරීමෙන් දෙවැනි වරට පත්කළ විනිසුරුවරයාත් ඊයේ (27දා) ඉවත් විය. මෙම නඩුව…