Category Local News

IMF ගිවිසුම වෙනස් කිරීමට උත්සාහ කිරීමෙන් සිදු වන්නේ රටට ලැබීමට තිබෙන මුදල් අහිමිවීමයි සංවර්ධන හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන් සමඟ පැවති හමුවේදී ජනපති කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය ඇතිකරගෙන තිබෙන ගිවිසුම සම්බන්ධව නැවත සාකච්ඡා කිරීමට සූදානම් බව ඇතැම් ජනාධිපති අපේක්ෂකයන් වේදිකාවල පැවසුවද, එවැන්නක් සිදු කිරීමට යාමෙන් වන්නේ රටට ලැබීමට තිබෙන මුදල් අහිමිව, නැවත රටේ ආර්ථිකය කඩා වැටීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.…

ගංගාවල ජල මට්ටම තවදුරටත් අවදානම්

කළු, ගිං සහ නිල්වලා ගංගා ද්‍රෝණිවල පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග ඉංජිනේරු සකුරා දිල්තාරා මහත්මිය සදහන් කළේ, මේ හේතුවෙන් එම ගංගා ද්‍රෝණි ආශ්‍රිත පහත්බිම් වල වෙසෙන ජනතාව සැලකිල්ලෙන් කටයුතු…

පුංචි ඡන්දය හැකි ඉක්මනින් තියන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු වගඋත්තරකරුවන් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (22) ඒකමතික තීන්දුවක් ලබා දී තිබෙනවා ඒ අනුව හැකි පළමු අවස්ථාවේදීම එම මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය…

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ලබන 3 වැනිදා සිට 14 වැනිදා දක්වා

මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ලබන 3 වැනිදා ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ මහතා පවසනවා. ඒ අනුව ලබන 14 වැනිදා අදාළ බෙදාහැරීම් කටයුතු සිදු කෙරන බව සඳහන් නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ මහතා පැවසුවේ ඒ…

පුංචි ඡන්ද කල්දැමීම – තීන්දුව අද

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් දැමීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමේ තීන්දුව අද (22) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් දැමීමට එරෙහිව සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ගොනු කරනු ලැබ තිබූ…

තණමල්විල දැරිය දූෂණය කළ සැකකරුවන් අද අධිකරණයට

තණමල්විල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන පාසල් සිසුවියක් සමූහ දූෂණය කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකාර පාසල් සිසුන් 17 දෙනා සහ ආධාර අනුබල දුන් කාන්තාව අද (22) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට යළි ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා එමෙන්ම, වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දැරියට සාධාරණයක් ඉල්ලා…

රට උරගයින් සහ කිඹුල් පැටවකු විකිණීමට ගිය තිදෙනෙක් කොටු

නීතිවිරෝධීව විදේශ රටකින් මෙරටට ආනයනය කරන ලද උරගයින් සහ කිඹුල් පැටවකු අලෙවි කිරීමට උත්සහ කළ සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අංගුවට ගෙන තිබෙනවා වත්තල පොලිස් ස්ථායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඇවරියවත්ත ප්‍රදේශයේ සුරතල් මසුන් අලෙවි කරනු ලබන ස්ථානයක සිදු කළ වැටලීමකදීයි…

ජනපති ධුර අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රසිද්ධ කෙරේ

ජනාධිපති ධුර අපේක්ෂකයින් විසින් ලබාදී ඇති ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශවල පිටපත් ජනතා ප්‍රවේශය සඳහා මුදා හැර තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරන්නේ සිය නිල වෙබ් අඩවිය හරහා ඒවා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර ඇති බවයි. ඒ…

සජබ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදකී

සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (22) එළි දැක්වීමට නියමිතව තිබෙනවා ඒ අනුව ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදැක්වීමට නියමිත බව සඳහන් එමෙන්ම රට ඉදිරියට ගෙන යන දැක්ම මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත වන…

කාන්තා ලෝක කුසලානය ඩුබායි ගෙන යයි -ලොකු පුටුව ජේ ෂාට දෙන්න අයිසීසී සභාපති ගෙදර යයි

බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි කේන්ද්‍රකොට පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කරයි. විස්සයි20 කාන්තා ලෝක කුසලානය එළඹෙන ඔක්තෝබර් මස 3 වැනිදා සිට 20 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ බංග්ලාදේශයේ පවතින දේශපාලන…