දේශබන්දු තෙන්නකෝන්ට නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ඉවත් කරන්නැයි අතරමැදි පාර්ශ්වයකින් පෙත්සමක්
පොලිස්පති ධුරයේ රාජකාරී හා වගකීම් ඉටුකිරීමෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා වළක්වාලමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පාර්ශ්වයක් පෙත්සමක් ගොනුකර ඇත. බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමි, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි…