Category Local News

පොලිතින් මලු නොගත්තොත් ලැබෙන දීමනාව

පොලිතින් මලු ලබා නොගන්නා පාරිභෝගිකයන්ට දීමනාවක් ලබාදීමට පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී සුපිරි වෙළෙඳසල් හිමියන් කැමැත්ත පළකර තිබේ. ඒ අනුව එලෙස දෙන දීමනාවේ ප්‍රමාණය සම්බන්ධයෙන් අවසාන තීරණයකට පැමිණීම සඳහා සුපිරි වෙළෙඳසල් හිමියන් ලබන…

ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයට එක්සත් රාජධානියේ විශේෂඥ සහයෝගය

ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත, මාර්ග ගත ආරක්ෂණ පනත, ඇතුළු ශ්‍රී ලංකාවේ සිදු වන නව නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබදව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ එක්සත් රාජධානියේ නීතිපති, රාජ නීතීඥ, වික්ටෝරියා ප්‍රෙන්ටිස් දැනුවත්…

‘තුඹයා‘ගේ එළවළු වගාව බලන්න ගිය කෘෂිකර්ම ඇමති

තුඹයා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධව සිටින කේ. ඩබ්. චින්තක කුමාර විසින් රන්මිණිතැන්න ප්‍රදේශයේ වගා කර ඇති අක්කර 06ක පමණ එළවළු වගාව(17) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් නිරීක්ෂණය කළේය. තුඹ කරවිල වගාවෙන් තම වගා කටයුතු ආරම්භ කළ චින්තක කුමාර මහතා ඉන්…

SL vs BAN 3rd ODI : බංග්ලාදේශයට ලකුණු 236 ක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර  තීරණාත්මක තෙවන හා අවසන් එක්දින තරගය මේ වන විට පැවැත්නෙවා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ සියලු දෙනා…

SL vs BAN 3rd ODI : ජනිත්ගෙන් ශතකයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක තෙවන හා අවසන් එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා. එම තරගයේදී ශතකයක් වාර්තා කිරිමට ජනිත් ලියනගේ සමත් වුණා. ඔහුගේ ශතකය පන්දු 101 කින් වාර්තා කළ අතර ඒ සඳහා හයේ පහර…

එරාන් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පවසනවා. ඒ පිළිබඳ ලිපිය කතානායකවරයා වෙත භාරදුන් බවයි අද (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ. 

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක ණයක් අනුමත වෙයි

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක ණයක් ආසියානු සංවර්ධන බැංකුව විසින් අනුමත කර තිබෙනවා. මෙරට කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින්ට මූල්‍ය පහසුකම් සඳහා වැඩි ප්‍රවේශයක් ලබාදීම අරමුණු කර ගනිමින් මෙය අනුමත කර ඇති බවයි සඳහන් වෙන්නේ.

රුසියාවේ බලය නැවතත් පුටින්ට

නැවත වරක් රුසියානු ජනාධිපති ධූරය සඳහා ව්ලැදිමීර් පුටින් තේරී පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. පෙර ඡන්ද ප්‍රතිඵල අනුව 87%ක අති විශිෂ්ට ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ව්ලැදිමීර් පුටින් පස්වැනි වරටත් රුසියාවේ ජනාධිපති ධූරයට හිමිකම් ලබා ඇති බවයි විදෙස්…

බස්නාහිර සහ දකුණේ අපරාධ කල්ලි මර්දනයට විශේෂ මෙහෙයුමක්

සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සඳහා පොලීසිය විසින් නව මෙහෙයුමක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව සන්නද්ධ ප්‍රහාරක පොලිස් බලඇණි 20 ක් බස්නාහිර හා දකුණ යන ප්‍රදේශවල ආරක්ෂක කටයුතු සිදුකිරීමට නියමිතව තිබෙනවා. පොලිස්පතිවරයාගේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන…

රේගු නිලධාරීන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව 4 වන දිනටත් පැවැත්වෙයි

අතිකාල සේවාවලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (18) 4 වන දිනටත් ක්‍රියාත්මක වන බව රේගු නිලධාරීන්ගේ සංගමය පවසනවා. බලධාරින්ගෙන් විසඳුම් නොලැබීම හේතුවෙන් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක බවයි එහි සභාපති අමිල සංජීව සඳහන් කළේ. රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා යටතේ පවතින…