පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්
පිලිපීනයේ මින්දනාවෝ දූපත ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් ඇතිවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.7ක් ලෙස සටහන් වන බවයි සඳහන් වෙන්නේ.
පිලිපීනයේ මින්දනාවෝ දූපත ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් ඇතිවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.7ක් ලෙස සටහන් වන බවයි සඳහන් වෙන්නේ.
ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ නීතිපතිවරයා ලෙස නම් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඔහු පසුගියදා වැඩබලන නීතිපතිවරයා ලෙස අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම්දී තිබුණා.
වෘත්තීය සමිති වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ ගුරුවරුන්ට වැටුප් වැඩිවීම් ලැබෙන අයුරු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (10) පැහැදිලි කළා. ඒ අනුව 3.1 ශ්‍රේණියේ ගුරුවරයෙකුට රුපියල් 525කින්, 2 වන ශ්‍රේණියේ පළමු පංතියේ ගුරුවරයෙකුට රු 1,335කින්, පළමු ශ්‍රේණියේ ගුරුවරුන් සඳහා…
සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහනය වැනි අත්‍යවශ්‍ය සේවා කඩාකප්පල් කිරීමේ උත්සාහය පිටුදැකීම හා කඩාකප්පල්කාරී ක්‍රියා වැළක්වීම සඳහා නීතියක් සම්පාදනය කිරීමට කරුණු අධ්‍යනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නීති විෂය භාර අමාත්‍ය, ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා වෙත උපදෙස් ලබා දී ඇති බව ජනමාධ්‍ය, ප්‍රවාහන…
ප්‍රධාන කාර්යාලය ගාල්ල, කරන්දෙණියේ දී ජනපති අතින් විවෘත කෙරේ. රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට ගෙන නොගියහොත් ලැබු ජයග්‍රහණ යළි ගිලිහී යන බවත්, රටේ ගොඩනැඟෙන ආර්ථිකය බිඳ දැමීමට ඇතැම් පිරිස් විවිධ ප්‍රකාශ සිදු කරන බවත් සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
ඇල්ල පල්ලේවෙල දිය ඇල්ල නැරඹීමට ගොස් සිය පෙම්වතා සමග දිය ඇල්ලේ ගල්පර්වතයකට නැග ඡායාරූප ගැනීමට යාමේදී ඉන් ලිස්සා අඩි 200ක් පමණ පහළට ඇද වැටී 19 හැවිරිදි ප්‍රංශ ජාතික තරුණියක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මොනික්වි යාකෝට් ඩර්කේන් නැමැති 19 හැවිරිදි…
කවුරුත් රට භාර නොගෙන මඟහැර යද්දී ඒ අභියෝගය භාර ගත්තේ රනිල් විතරයි – පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන අත්දැකීමක් හෝ මතයක් නැතිව ආණ්ඩු කරන්න බැහැ – ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අකිල විරාජ් රට වෙනුවෙන් කළ යුතු හැම දෙයක්ම තමා විසින් ඉටුකර තිබෙන අතර ඒ…
දුම්රිය ස්ථානාධිපතිවරුන් පැය 24 ක හදිසි වැඩවර්ජනයක් අරම්භ කර තිබෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. ඒ අනුව සිය ඉල්ලීම් වලට මෙතෙක් විසඳුම් නොදීමට විරෝධය පළකරමින් මෙලෙස දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් මෙම වැඩවර්ජනය අරම්භ කර ඇති බවයි එහි සභාපති සුමේධ සෝමරත්න සඳහන්…
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිසිය ටැටූ ආයතනයේ හිමිකරු වන දුලාන් සංජුල නමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙන අතර ප්‍රශ්න කිරීමේදී හෙළිකර ඇත්තේ ඩුබායි රාජ්‍යයෙන් ලැබුණු කොන්ත්‍රාත්තුවකට අනුව ක්ලබ් වසන්ත තම ආයතනය විවෘත කිරීමේ උත්සවයට කැඳවාගෙන ආ බවයි.ඒ වෙනුවෙන් ඩුබායි රාජ්‍යයේ සිට…
කැබිතිගොල්ලෑව, කිරිකැටුවැව ප්‍රදේශයේ පුද්ගලික වගා භූමියක තිබූ වගා ලිඳකට වැටීසිටි වන අලියෙකු පැය 05 ක පමන මෙහෙයුමකින් පසුව නිරුපද්‍රිතව මුදවා ගෙන වනයට මුදා හැරීමට කහටගස්දිගිලිය වන ජීවි කාර්යාලය අද(08) සමත් වූහ. ඊයේ(07) රාත්‍රීයේ මෙම වන අලියා වඟා ලිඳට වැටී ඇත.…