Category Local News

දයාසිරි, චරිත, මරික්කාර් COPE කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත යොමුකර තිබෙනවා. මීට අමතරව මහාචාර්ය චරිත හේරත් සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී…

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව තෙල් සංස්ථාවෙන් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් වෙන් වූ රාජ්‍ය ව්‍යවසායයක් ලෙස ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාවේ එකම ඉන්ධන පිරිපහදුව වන සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව 1969 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර, පිරිපහදු කළ ඛනිජතෙල් නිෂ්පාදන සඳහා වන…

ඩොලරයේ විකුණුම් මිල රු. 308 දක්වා පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන දෛනික විනිමය අනුපාත අනුව (19) දිනයේ රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය පහළ ගොස් තිබෙනවා. ඒ අනුව, ඩොලරයේ ගැනුම් මිල රුපියල් 299.29 ක් ලෙස සහ විකුණුම් මිල රුපියල් 308.90 ක් ලෙසයි අද ශ්‍රී ලංකා මහ බැංකු…

අඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ 10 බැගින් මාස දෙකක් ලබාදීමට කැබිනට් අනුමැතිය

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් කිලෝග්‍රෑම් 10ක් ලබා දීමේ වැ​ඩසටහන සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දිසාපතිවරුන් හරහා හඳුනාගත් අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.74 ක් පමණ ආවරණය පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ. ඒ…

ජනාධිපතිවරණයට සූදානම් වෙන්න කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණයට ලෑස්ති වෙන්න කියලා – එස්.එම්. මරික්කාර්

ජනාධිපතිවරණයට සූදානම් වන ලෙස ජනාධිපතිවරයා පැවසීමෙන් අදහස් වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයට සූදානම්වන ලෙස දැනුම්දීම බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා. ජනාධිපතිවරුන් විසින් තමන්ගේ ධුර කාලය අවසන් වන විට එවැනි සුරංගනා කතා ප්‍රකාශ කරන බවයි (19) පැවති මාධ්‍ය හමුවකට…

පළමුව ජනාධිපතිවරණයට සූදානම් වන ලෙස ජනපති කැබිනට් මණ්ඩලයට දැනුම්දෙයි

පළමුව ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. (18) පස්වරුවේ කැබිනට් මණ්ඩල රැස්වීම පැවති අතර එහිදී ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ. දැනට පවතින සංවර්ධන කටයුතු ඇතුළු ආණ්ඩුවේ කාර්යයන් හැකි ඉක්මනින්…

මැච් එක ගහන්න ටොස් එක දානකල් ඉමු අපි – බැසිල්

මෙවර ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පවසනවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් වන තීරණය පක්ෂයට ඉදිරිපත් කර ඉදිරියේදී ගන්නා බවයි රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ.…

කෘත්‍රීම බුද්ධිය පාසල් අධ්‍යාපනයට එක් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ මයික්‍රසොෆ්ට් සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ

08 වන ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සඳහා තොරතුරු තාක්ෂණ විෂය සමඟ කෘත්‍රීම බුද්ධිය (AI) හැදෑරීමට අවස්ථාව සලසා දෙමින් එහි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමකට අධ්‍යාපන අමාත්‍යාංශය සහ මයික්‍රසොෆ්ට් සමාගම අතර අත්සන් තැබීම (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.…

නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘති සාර්ථක කර ගැනීම රටේ ණය අර්බුදය පියවා ගැනීමට ප්‍රමාණවත්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත නැගෙනහිර පළාත වෙනුවෙන් සැලසුම් කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාවට නැඟීම රටේ ණය අර්බුදය පියවා ගැනීමට ප්‍රමාණවත් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් පැවසීය. රට ගොඩගත හැකි එකම නායකයා වත්මන් ජනාධිපතිවරයා පමණක් බැවින් ඔහුට සහය…

දිවංගත ගාමිණී දිසානායකගේ 82 වන ජන්ම දින ගුණ සමරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්

කොළඹ 7 ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ගාමිණී දිසානායක පිළිරුව අභියසදී හෙට සවස 3.30 ට සිදුකරන ඒම ගුණසමරුව ගාමිණී දිසානායකගේ වැඩිමහල් පුත් වත්මන් සබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක සහ බාල පුතුවන පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායකගේ උපදෙස් මත “ගාමිණී දිසානායක පදනම”…