Category Local News

ජනාධිපති අරමුදලේ අගෝස්තු මස වාරික ශිෂ්‍යත්වලාභින්ගේ ගිණුම් වෙත

ජනාධිපති අරමුදල යටතේ ක්‍රියාත්මක ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්වලාභීන් සඳහා 2024 අගෝස්තු මාසයට අදාළ ශිෂ්‍යත්ව වාරික මුදල් අද (01) දින ශිෂ්‍යත්වලාභීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම යොමු කෙරේ. මෙම ශිෂ්‍යත්ව වාරික මුදල් බැංකු වෙත යොමු කිරීමේදී ඒ පිළිබඳව කෙටි පණිවිඩයක්…

ජනාධිපති කාර්යාලයෙන් දැනුම්දීමක්

“ගාසා හි ළමා අරමුදල” සඳහා දායකවීමේ අවස්ථාව අවසන් බවත් ඒ සදහා තවදුරටත් මුදල් බැර නොකරන ලෙසත් ජනාධිපති කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඒ අනුව ඊයේ (31) දිනෙන් එය අවසන් කර තිබෙන බවත් එම දිනෙන් පසු යම් තැන්පත් මුදලක් සෘජුවම ජනාධිපති කාර්යාලයේ…

සංස්කෘති කටයුතු අමාත්‍යාංශය සහ රාජ්‍ය ජයාරූප උපදේශක සභාව එක්ව පවත්වනු ලබන ජායාරූප ප්‍රදර්ශනය ඇරඹෙයි

සංස්කෘති කටයුතු අමාත්‍යාංශය සහ රාජ්‍ය ජයාරූප උපදේශක සභාව  එක්ව  පවත්වනු ලැබූ වෙසක් සිරි අසිරි  ඡායාරූප ප්‍රදර්ශනය ඊයේ  (31)  නිදහස් චතුරස්‍ර  මාවතේ ජාතික කෞතුකාගාර ප්‍රදර්ශන   ශාලාවේ දී  අමාත්‍යංශ ලේකම් එච්.එම්.බි.පි. හේරත් මහතාගේ  ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එදින ප්‍රදර්ශනය අමාත්‍යාංශ ලේකම් සහ රාජ්‍ය ඡායාරූප…

කන්ද උඩරට ඇසළ පෙරහර වෙනුවෙන් යුද්ධ හමුදාව කොප්පර පරිත්‍යාග කරයි

2024 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්‍යය  ආලෝකවත් කරන්නට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් මෙවරත් කොප්පරා පරිත්‍යාග කර තිබෙයි ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා විසින් ශ්‍රී දළදා මාලිගාවේ දී අද ( 01) අළුයම එය සංකේතාත්මකව දියවඩන නිලමේ…

ලෝක මව්කිරි දීමේ සතිය අදින් ඇරඹෙයි

ජාතික මවුකිරි දීමේ මාසය ලෙස අගෝස්තු මාසය නම්කර තිබෙනවා. ඒ අනුව මෙවර ජාතික මව්කිරි දීමේ සතිය අද (01) සිට ලබන 07 වැනිදා දක්වා නම් කර ඇති බව සඳහන් “මව්කිරි දීමේ ශ්‍රී ලාංකීය විශිෂ්ඨත්වය සුරකිමු – සැමට සම සේ සහය වෙමු…

විජේදාසත් ඇප තැන්පත් කරයි

හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. එමෙන්ම ඊයේ (31) දිනය වන විට ඇප තැන්පත් කර ඇති මුළු අපේක්ෂකයින් ගණන 06ක් වනවා

වීසා නොමැතිව සිටි චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

පයාගල ප්‍රදේශයේ ආගමන විගමන නීති උල්ලංගණය කරමින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයින් හය දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයින් 5 දෙනෙකු සහ එක් කාන්තාවක් සිටින බව සඳහන් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු…

තීන්දුවක් ගන්න මහජන එක්සත් පෙරමුණ අද රැස්වෙයි

එළැඹෙන ජනාධිපතිවරණයේදී කුමන පක්ෂයකට සහය ලබා දෙන්නේ දැයි තීරණය කිරීම සඳහා මහජන එක්සත් පෙරමුණ අද (01) රැස්වනවා. ඒ අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්ව අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ කෙසේ වෙතත් ශ්‍රී…

වෙඩි වැදුණු පුද්ගලයෙකු පොළොන්නරුව රෝහලට ඇතුළත් කෙරේ

පොළොන්නරුව, සේවාගම ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි වැදීමකින් රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසනවා අදාළ පුද්ගලයාරෝහල්ගත කළ බවට ලද තොරතුරක් අනුව සිදු කළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ වඳුරන් පැන්නීමට තම බලපත්‍ර සහිත බෝර 12 ගිනිඅවිය රැගෙන ඉඩමේ යමින් සිටිය දී පය…

කැනඩා යන්න හිටි තරුණයාගේ මළ සිරුර වැවකින් මතුවෙයි

මුලතිව් වවුනිකුලම්වැවේ තිබී  පසුගියදා  ( 31 )  දා  හමු වූ තරුණයාගේ මළ සිරුර සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙලි වී ඇත්තේ ඔහුගේ ගෙල සිරකොට මරා වැවට දමා ඇති බවයි. කැනඩාවේ රැකියාවක් සදහා පිටත්ව යාමට බැංකුවකින් රුපියල් ලක්ෂ විස්සක මුදලක් රැගෙන…