වාරි සංවර්ධනයට යොදන මුදලින් ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කෙරෙන ව්‍යාපෘති ඇරඹිය යුතුයි – ආසියානු සංවර්ධන බැංකුව
වාරිමාර්ග සංවර්ධනය සඳහා වැය කර ඇති මූල්‍ය වටිනාකමේ නිසි ඵල නෙළා ගැනීමට නම් එම ව්‍යාපෘති හරහා ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කෙරෙන ව්‍යාපෘති ආරම්භ විය යුතු යැයි ආසියානු සංවර්ධන බැංකුව අවධාරණය කරයි. මෙරට වාරිමාර්ග ක්ෂේත්‍රයේ මහා පරිමාණ ව්‍යාපෘති සඳහා ආසියානු සංවර්ධන බැංකුව…