Category Local News

තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍ය පිටුවක පළ කළ වවුනියාවේ දේශපාලනඥයාට වැඩ වරදී

අන් අයකු සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් ගෙන එය සිය සමාජ මාධ්‍ය පිටුවක පළ කළ වවුනියාවේ ප්‍රාදේශීය දේශපාලනඥයකුට එරෙහිව වව්නියාව සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පෙරේදා (05) පැමිණිල්ලක් ලැබී තිබේ. එම පුද්ගලයා ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයකු වන…

ආයුර්වේද විද්‍යාවට පිළිගැනීමක් දෙන්න ආයුර්වේද ජාතික සභාවක්-දේශීය වෛද්‍ය සමුළුවේදී ජනපති කියයි

වෛද්‍ය විද්‍යාවක් ලෙස ආයුර්වේද විද්‍යාවට පිළිගැනීමක් ලබා දීම තම අරමුණ බවත් ඒ කටයුතු වෙනුවෙන් ආයුර්වේදය පිළිබඳ ජාතික සභාවක් පිහිටුවීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පස් වසරක සැලැස්මකින් ආයුර්වේද සහ පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමයේ උන්නතියට පියවර ගන්නා බව…

ජනපති තීන්දුවක් අරගෙන!

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු මැති ඇමැතිවරුන්ට ඉවත්ව යන ලෙස දැනුම්දී ඇති බව වාර්තා වෙයි. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම තීරණය ගෙන තිබෙන්නේ ඔහුට සහාය දක්වන මැති…

‘නාමල් දැක්ම’ ගෙයින් ගෙට ගොස් පැහැදිලි කිරීම අද ඇරැඹේ

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින නාමල් රාජපක්ෂ ඉදිරිපත් කර ඇති නාමල් දැක්ම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් නිවෙසින් නිවෙසට ගොස් ජනතාව දැනුම්වත් කිරීමේ ජාතික වැඩසටහන අද (07) උදෑසන සිට දීපව්‍යප්තව ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. දිවයින පුරා…

වී මිල දී ගැනීම ආරම්භ කිරීමත් සමඟ වී මිල ඉහළට

වී අලෙවි මණ්ඩලය වී මිල දී ගැනීම ආරම්භ කිරීමත් සමඟ වෙළෙඳපොළේ වී මිල ඉහළ ගොස් තිබෙනවා. රජය විසින් මෙවර යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 6000ක මුදලක් ලබා දීමට තීරණය කෙරුණා. එහි පළමු අදියර…

වසන්ත සමරසිංහට එරෙහිව මනූෂගෙන් එන්තරවාසියක්

ජනතා විමුක්ති පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතාට එරෙහිව, කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් නීතිමය පියවර ගෙන තිබෙනවා. විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යැවීම සදහා මුදල් ලබාගත් බවට අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රකාශ…

තැපැල් ඡන්ද ලැබී ඇති ප්‍රමාණය ප්‍රකාශ කිරීම තහනම් -කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ

භාවිත කරන ලද තැපැල් ඡන්ද කිනම් අයකුට කොපමණක් ලැබී ඇත්දැයි කිසිවකුට ප්‍රකාශ කළ නොහැකි බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා පවසනවා. කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද භාවිත කිරීම සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (06) පැවති මාධ්‍යහමුවේදී ඒ මහතා මේ…

රේගුව තැබූ ඉහළම වාර්තාව

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ වසරේ මේ දක්වා රුපියල් ට්‍රිලියනයක රේගු ආදායමක් ලබාගෙන තිබෙනවා. ඒ අනුව 2024 වසර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කර ඇති රුපියල් ට්‍රිලියන 1.5 ආදායම් ඉලක්කය සපුරාලීමට හැකි වන බවයි රේගු අධ්‍යක්ෂ…

ජනපති අපේක්ෂක විවාදය අද

රට ගොඩගන්නේ කෙසේද යන මාතෘකාවෙන් යුතු මාර්තු 12 ව්‍යාපාරයේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන ජනාධිපති විවාදය අද (07) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. දින 03ක් පුරා පැවැත්වෙන ජනාධිපති අපේක්ෂක විවාදයට මුල් දිනයේදී අපේක්ෂකයන් 06 දෙනෙකුට ආරාධනා කර තිබුණද ඊයේ පස්වරුව වන විටත් ඒ සඳහා කැමැත්ත…

අදත් වැසිවාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත…