IPL Match Summary: Chennai Super Kings කණ්ඩායමට විශිෂ්ට ජයක්
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගයෙන් Gujarat Titans කණ්ඩායම පරදා ලකුණු 63 ක ජයක් වාර්තා කිරීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් Gujarat Titans කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් Chennai Super Kings කණ්ඩායම…