IPL UPDATE : Sunrisers Hyderabad කණ්ඩායමට ලකුණු 31 ක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 8 වන තරගය Sunrisers Hyderabad කණ්ඩායම හා Mumbai Indians කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 31 ක ජයක් වාර්තා කිරීමට Sunrisers Hyderabad කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් Mumbai Indians කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට…