Category Local News

ඥාන­සාර හිමි බන්ධනාගාර රෝහ­ලට

පපුවෙ අමා­රු­වක් සහ බඩේ අමාරුව වසර හත­රක බර­ප­තළ වැඩ­ස­හිත සිර­ද­ඬු­ව­මක් නියම වීමෙන් (28) වැලි­කඩ බන්ධ­නා­ගා­රයේ ‘R’ වාට්ටු­වට යොමු කළ ගල­ගො­ඩ­අත්තේ ඥාන­සාර හිමි (29) හදි­සියේ ඇති වූ පපුවේ අමා­රු­වක් සහ බඩේ රුදා­වක් හේතු­වෙන් වැලි­කඩ බන්ධ­නා­ගාර රෝහ­ලට ඇතු­ළත් කර ඇත. ඥාන­සාර හිමි…

ප්‍රසිද්ධ සමා­ගම් නමින් එන තෑගි පණි­විඩ ගැන පරි­ස්ස­මින්!

ශ්‍රී ලංකා තොර­තුරු තාක්ෂණ සංග­ම­යෙන් අන­තුරු ඇඟ­වී­මක් ප්‍රසිද්ධ සමා­ග­ම්වල සන්නාම භාවිත කර­මින් ත්‍යාග පිරි­න­මන බව පවසා හුව­මාරු වන ව්‍යාජ පණි­විඩ සම්බ­න්ධ­යෙන් විම­සි­ලි­මත් වන ලෙස පව­සන ශ්‍රී ලංකා තොර­තුරු තාක්ෂණ සංග­මය මේ ව්‍යාජ පණි­විඩ මඟින් ඕනෑම අව­ස්ථා­වක දුර­ක­තන ග්‍රාහ­ක­යන්ගේ පෞද්ග­ලික දත්ත…

අවු­රුදු කන්න බඩු අඩු නැතිව

එළ­ඹෙන උත්සව සමය සඳහා කිසිඳු හිඟ­ය­කින් තොරව, අඩු මිල­කට එළ­වළු වැනි දේශීය හා ආන­ය­නික භාණ්ඩ ඇතුළු අනෙ­කුත් අත්‍ය­වශ්‍ය භාණ්ඩ සප­යන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුර­ක්ෂි­තතා ඇමැති නලින් ප්‍රනාන්දු පව­සයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ වෙළෙඳ අමා­ත්‍යාං­ශයේ දී පැවැති විශේෂ…

ශ්‍රීල­නිප සියලු සංවි­ධා­ය­ක­යන්ට කොළ­ඹට කැඳ­වු­මක්

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සභා­පති, හිටපු ජනා­ධි­පති මෛත්‍රි­පාල සිරි­සේන විසින් පක්ෂයේ සියලු දිස්ත්‍රික් සංවි­ධා­ය­ක­යන්, ආසන සංවි­ධා­ය­ක­ව­රුන්(30) කොළ­ඹට කැඳවා ඇත. පක්ෂයේ සභා­පති මෛත්‍රි­පාල සිරි­සේන මහතා හා පක්ෂයේ අනෙ­කුත් ප්‍රධා­නී­න්ගේද සහ­භා­ගි­ත්ව­යෙන් (30) පැවැ­ත්වෙන විශේෂ රැස්වී­මක් සඳහා මෙලෙස දිස්ත්‍රීක් සංවි­ධා­ය­ක­යන් හා ආසන සංවි­ධා­ය­ක­යන්…

රට විරු­වන් පළමු දෙම­සට රු. කෝටි 29,000ක් රටට ගෙනල්ලා

ශ්‍රී ලංකාව ආර්ථික වශ­යෙන් සවි­මත් කිරීම සඳහා සුවි­ශේෂ දාය­ක­ත්ව­යක් සප­යන විදෙ­ස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව මේ වසරේ ජන­වාරි සහ පෙබ­ර­වාරි මාස­ව­ලදී රුපි­යල් කෝටි 28,920ක (රුපි­යල් මිලි­යන 289,200/ අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 964ක) මුද­ලක් මෙර­ටට ප්‍රේෂ­ණය කර තිබේ. ඒ අනුව මේ වසරේ…

අද කාලගුණ නිවේදනය

(30) දිනයේ ප.ව. 2.00 න් පමණ පසු බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම  ප.ව. 2.00 න් පමණ පසු උතුරුමැද, ඌව සහ වයඹ පළාත්වලද ස්ථාන ස්වල්පයක…

රන් මහ සටනේදී ගවිරු සෙන්හස්ගෙන් ද්විත්ව ශතකයක්

කොළඹ මහනාම විද්‍යාලයට එරෙහි 18 වැනි රන් මහ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේදී ද්විත්ව ශතයක් වාර්තා කිරීම​ට කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ නායක ගවිරු සෙන්හස් සමත්වුණා.  පන්දු 189 කින් වාර්තා වූ මෙම ඉනිමට හතරේ පහර 27 ක් සහ හයේ පහර 02…

මාර්තු මාසයේ දින 27 ක් තුළ සංචාරකයින් 181,872 ක් දිවයිනට

2024 මාර්තු 01 සිට 27 දක්වා කාලපරිච්ඡේදය තුළ දී විදෙස් සංචාරකයින් 181,872 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 608,475 ක් දක්වා…

රනිල් දිනන්නේ 25% කින් 30% කින් නෙවේ ඡන්ද ලක්ෂ 100 කට එහා අරගෙන – පී. හැරිසන්

වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ 25% කින් 30% කින් නොව අඩුම ඡන්ද ලක්ෂ 100 ක් රැගෙන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී පී. හැරිසන් පවසනවා. රට වැටුණු අවස්ථාවේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා සිටියේ මේ අවස්ථාවෙ රට භාරගෙන සෑදිය නොහැකි යන…

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නිර්පාක්ෂිකයෙකු ලෙස – මනූෂ

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නිර්පාක්ෂිකයෙකු ලෙස බව මනූෂ නානායක්කාර අමත්‍යවරයා පවසනවා. රටම ජයග්‍රහණය කරවීම උදෙසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නැවත වරක් පත්විය යුතු බවයි ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ. රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්…