කතුරකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී කතුරකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය පැවසුවේ ආරවුලක් හේතුවෙන් ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි. (26) රාත්‍රි කාලයේ අදාළ සැකකරු විසින් මෙම පහර දීම සිදු කර ඇති…